LATEST NEWS

යාත්‍රාව මුහුදුබත් වීම නිසා ගැඹුරු මුහුදේ පාවෙමින් සිටි ධීවරයන් දෙදෙනා වැලි කැනීම් කරන නෞකාව පිහිටෙන් ගොඩබිමට තිස්ස තෙවන ඉනිමට සැරසෙයි... ගාලු පිටිය ඉවත් කරන්නට සැලසුමක්... දයාසිරිට නැවතත් ඇමැති ධූරයක් හෙට කොළඹට ජල කප්පාදුවක්... ජෝන් සහ සුසිල් දේශපාලනයෙන් සමුගනීවිද? මධ්‍යම කදුකරයේ ගමනාගමනයට බාධා - නගර මීදුමෙන් වැසී යයි . නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියේ පාර්ලිමේන්තු විවාදය අද... විපක්ෂයේ නිල අයිතිය ඉල්ලා  ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක් ලියයි... අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු වේවිද ? මංගල සමාව අයදී... අධිකරණය නාමල්ට එරෙහි "ක්‍රිෂ්" චෝදනා ගැන වාර්තාවක් කැදවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට තාවකාලික තහනමක්.... රටම කතා කරපු ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ විවාදය අද.... විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද... වෙල්ගම හා වාසුගේ "හිට්ලර්" කතා වලට ගෝඨා ගෙන් පිළිතුරක්...

kamu-02

 

Friday 20th July 2018 15:41:04
ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටිය දී විපතට පත් ව මුහුදුබත් වී සිටි ධීවරයන් දෙදෙනෙකු  කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගමට අයත් වැලි කැණීම් සිදු කරන Xin Hai Feng නෞකාව විසින්  පසුගිය සඳුදා (16) මුදා ගෙන තිබෙනවා . අවුරුදු 64 සහ Read More

add

 Friday 20th July 2018 12:32:56
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක ක‍ර ගනිමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත්, ඒ වෙනුවෙන් කොළඹ නගරය තුල නව පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා... Read More
 Friday 20th July 2018 10:03:12
නීතීවිරෝධි ලෙස ඉදිරිකර ඇති ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ගොඩනැගිලි කඩා ඉවත්කොට එම භූමිය අනිවාර්යයෙන්ම යළි ජනතා අයිතියට පත්කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ගාල්ලේ... Read More
 Thursday 19th July 2018 14:49:02
යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යධූරය දරමින් සිටියදී තවත් ඇමැතිවරු කිහිපදෙනකු ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනෙකු සමඟ පසුගියදා විපක්ෂයට එක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට නැවතත් යහපාලන ආණ්ඩුවේ... Read More
 Thursday 19th July 2018 13:36:19
හෙට (20) රාත්‍රී 9 සිට සෙනසුරාදා (21) උදැසන 6 දක්වා  කොළඹ  ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම  කප්පාදු  කරන බව ශ්‍රී ලංකා  ජල ප්‍රවාහන  මණ්ඩලය පවසනවා. ... Read More
 Thursday 19th July 2018 12:42:41
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු වන ජෝන් සෙනෙවිරත්න සහ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන් ගණනාවක්   පසුගිය දිනෙක ඒකාබද්ධ විපක්ෂය  වුවද, ... Read More
 Thursday 19th July 2018 09:55:13
මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟම ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත. අද(19) උදැසන සිට හැටන් නුවරඑලිය ප්&zwj... Read More
 Thursday 19th July 2018 09:36:49
චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ ය... Read More
 Thursday 19th July 2018 09:18:23
විපක්ෂයේ නිල අයිතිය ලබා දෙන්නැයි ඉල්ලමින්  කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා ප්‍රකා... Read More
 Wednesday 18th July 2018 17:05:29
යුධ සමයේ අතුරුදහන් වූවන්ගේ පවුල් වලට සත්‍ය හා යුක්තිය වෙනුවෙන් අරගල කරන්නාවූ උතුරු හා නැගෙනහිර පළාත්වල පවුල් සමගින් සහයෝගිතා වෙමින්  සංවිධාන  කිහිපයක් සහභාගීත්වයෙන් පසුගිය 14 වනදා විහ... Read More
 Wednesday 18th July 2018 13:05:15
පසුගිය සතියේ පවතී ප්‍රවෘත්ති සාකච්චාවකදී යලි මරණ දණ්ඩනය යෝජනා කිරීම පිලිබදව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කලේ මෙරට බෞද්ධ හා ව... Read More
 Wednesday 18th July 2018 10:25:25
කොළඹ කොටුව ක්‍රිෂ්  ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී පසුගිය ආණ්ඩුව සමයේ  සිදුවී ඇති කියන මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධ... Read More
 Tuesday 17th July 2018 10:43:16
පාර්ලිමේන්තුවේදී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නිර්දේශ ලබා දීමට පියවර ගෙන තිබ... Read More
 Tuesday 17th July 2018 10:19:21
ශ‍්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (17) පැවැත්වෙනවා. විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන. සභාව කල්තබ... Read More
 Monday 16th July 2018 12:39:07
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ඇරඹෙනවා. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්&zwj... Read More
 Monday 16th July 2018 12:04:26
2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා රටේ පාලනය භාර ගත පසු ත්‍රස්තවාදය හා පාතාලය අවසන් කර රටේ ප්‍රජාතන්තවාදය ආරක්ෂා කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා... Read More
කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න
 Monday 9th July 2018 12:38:31
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා. මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක...
Read More
ජනාධිපති ජනමාධ්‍ය සම්මාන හා රාජ්‍ය රූපවාහිනි කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.
 Thursday 5th July 2018 12:04:05
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි යන මාධ්‍යවල විශිෂ්ඨයන් වෙනුවෙන් සම්මාන පිදීම සදහා ප්‍රථම වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ මස අගදී පැ...
Read More
මෑත කාලයේ කතාබහක් ඇතිකළ අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය - "දැවෙන විහගුන්"
 Tuesday 3rd July 2018 10:29:51
මේ දිනවල බොහෝ දෙනාගේ  කතා බහට ලක්වූ තරුණ පරම්පරාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන  &...
Read More
දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ඉන්දීය අගමැති මෝදිගේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය අද...
 Friday 20th July 2018 09:48:18
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව තෙලිගු දේසාම් පක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පැවැත්වේ. විදෙස් වාර...
Read More
තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට එරට රජය තීරණය කරයි...
 Thursday 19th July 2018 12:02:26
වසර දෙකක කාලයක් ක්‍රියාත්මක වූ එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අසා...
Read More
ට්‍රම්ප් හා පුටින්ගේ සාකච්ඡා සාර්ථකයි...
 Tuesday 17th July 2018 12:33:49
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අතර ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවති ඓතිහාසික හමුව සාර්ථක බව ඇමෙරිකානු...
Read More
තායිලන්තයේ බෝට්ටුවක් පෙරලී 49 ක් අතුරුදහන්
 Friday 6th July 2018 11:04:18
තායිලන්තයේ ෆුකට් දුපත ආසන්නයේදී සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුව තුළ පුද්...
Read More
ඓතිහාසික වැස්සක් නිසා ජපානයේ ලක්ෂ 12ක් අසරණයි ..
 Friday 6th July 2018 09:33:42
ජපානයට ඇද හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 12 කට ආසන්න පිරිසකට ආරක්‍ෂිත ස්ථාන කරා යන්නැයි එරට ආපදා කළමනාකරණ මධ්‍ය...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews