X

Print

LATEST NEWS

දේශපාලනඥයින් වැඩ හරියට කරනවා නම් ගම්වල ගැටළු අඩුයි..... වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලීමක් කරයි.... බන්ධනාගාර රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි.... ඉදිරියේදී මිරිදිය මසුන් සඳහා පාලන මිලක්.... රවීගෙන් බන්දුලට අභියෝගයක්.... පළාත් සභා මැතිවරණය එකම දිනක පැවැත්විය යුතුයි.... සියළුම යාන්ත්‍රික කියත් අනිද්දා සිට ලියාපදිංචි කිරීම අරඹයි.... ජවිපෙන් ජනාධිපති අපේක්ෂකයෙක්... ආණ්ඩුව වගකිව යුතු දෙයක් ගැන ප්‍රසන්න කියයි.... මෙම වසර තුලදී අලුත් ආණ්ඩුවක් ස්ථිරයි - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ යහපත් යෝජනාවලට අපි විරුද්ධ නෑ..... පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව 20 වෙනිදා සභාගත වෙයි.... දියවන්නාවේ කාන්තා මළ සිරුරක්.... පළාත් සභා මැතිවරණය පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ.... ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් අද මංගල හමුවට....

 

add

 

ගන්න පඩිය වියදමට මදිද? පඩිය මදි නැතුව වියදම් කරලා ඉතුරු කරන්නේ මෙහෙමයි


Views - 2888 |Wednesday 15th June 2016 08:36:34


අපිත් ටිකෙන් ටික දියුනු වෙලා හොද තැනකට එන්න නම් දැන්ම ඉදලා ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕනි. ආදරයෙන් සමගියෙන් සතුටෙන් ජීවත් වෙන්න එක ලොකු පහසුවක්. පොහොසතෙක් වෙනව කියන්නේ තම්න් ගාව මොනව හරි දෙයක් ඉතුරුවෙලා තියෙනවා කියන එකනේ.

මුදල් අතින් පොහොසත් වෙන්න තමන් ගාව මුදල් තියෙන්න ඕනේ. ඒ කියන්නෙ ඉතිරි කල මුදලක්. ගොඩක් අය කියන්නේ දැන් තියන වියදමේ හැටියට ඉතුරු කරන්න තියා වියදමට තියන මුදලූ‍ත් මදි කියා. ඒක ඇත්ත. 

ඒත් ණය කාරයකු නොවී හරි බේරෙන්න පුලූ‍වන් ඇත්තටම තමන්ගේ වියදම් පාලනය කලොත්. ඒ කියන්නේ අපේ වියදම් ගොඩක් තියෙනවා අනවශ්‍ය දේවල් වලට කරන. පොඞ්ඩක් හිතලා බලන්න එහෙම නෙවෙයි උපයන මුදලට වඩා වියදම් නොකරන්න. ඒ සදහා සුදුසුම දෙය වන්නේ වියදම් ලැහිස්තුවක් සකස් කර ගැනීම හා එයට අනුව සියලූ‍ දේ කිරීමය. තේරුම් නැති දේ මිළදී නොගන්න.

ඒ සදහා යම් දෙයක් මිළදී ගැනීමට අවශ්‍ය වූ විටදී කිහිප වරක්ම සිතා බලන්න. දකින දකින දේ මිලදී ගැනීමේ පුරුද්දක් වෙයිනම් මිළදී ගැනීම් ලැහිස්තුවකට අනුව කටයුතු කරන්න. සේල් යැයි සදහන් ස්ථානයන්ට යෑමෙන් වලකින්න. මිළ අධික දේ වෙනුවට එයට සමාන වූ විකල්ප භාන්ඩ මිළදී ගෙන එහි ගුණාත්මක බව හා මුදල් මුදල් ඉතිරිය අධ්‍යනය කරන්න. පිටතින් ආහාර ගැනීම හැකි තර මින් අඩු කර පවුලේ සැමට ආහාර නිවසේම සකස් කර ගන්න. කඩපිලට හෝ කඩමන්ඩියට යද්දී කුසගිනි සහිතව නොයන්න. එවිට අනවශ්‍ය රස කැවිලි වලට මුදල් වැයවේ.

ගෘහනියක නම් හැකි තරමින් නිවසේම රැුදී සිටීමට උත්සහා කරන්න. එවිට අනවශ්‍ය වියදම් මග හැරේ. සාප්පු සවාරි යෑම සීමා කරන්න. සැම විටම අනවශය ලෙසින් මුදල් වැයවන්නේ නිවසින් පිටතට ගිය විටදීය. අවම වශයෙන් මසකට රුපියල් 1000ක් ඉතිරි කිරීමට සැලසුමක් යොදන්න. ඒ සදහා උපයෝගි කරගත හැකි මාර්ග වන්නේ නිතර භාවිතා නොකරන ගිණුමක මුදලක් තැන්පත් කිරීමය. මුදල් යලි ලැබීමට හැකි ආයෝජනයකට මුදල් යොදවන්න.

එය සුලූ‍ වියාපාරයක් හෝ ස්වයං රැුකියාවක් වුවද කම් නැත. මිතුරන් හා නෑදෑයන් සමග තරග කිරීමට නොයන්න. මිතුරන් හා නෑදෑයින් ජීවන විලාසිතා සමග ඔබේ ජීවිතය සසදා නොබලන්න. ජංගම දුරකතන බිල හැකි තරම් අවම කරගන්න. සෑම විටම කාර් ය බහුල නොවන වේලාවන්හිදී පමනක් නිවසේ දුරකතනය භාවිතා කරන්න. පුවත් පත් සගරා මිලදී ගැනීම සීමා කරන්න. සැම විටම නිවසේ අය එයින් ප‍්‍රයෝජනයක් ලැබෙන්නේ දැයි ව්මසා බැලීම වටී. උදාහරනයක් ලෙසින් ඇතැම් නිවෙස් වල පුරුද්දක් ලෙසින් ඉරිදා ඉංග‍්‍රිසි මිලදී ගත්තද එය කිසිවෙකු නොකිවයි. කඩපිලට යද්දී බෑගයක් ගෙන යන්න. එවිට අලූ‍තින් බෑග් මිලදී ගැනීමට සිදු නොවේ. විදුලි පරිබෝජනය සීමා කිරීම නිවසකට බොහෝ මුදල් ඉතිරි කර දෙන්නකි.

නිවසේ විදුලි පහන් නිවා දැමීමෙන් ,එකවර ඇදුම් මැදීමෙන් දිනකට එක්වරක් පමණක් ජල ටැංකිය පිරවීමෙන් හොට් ප්ලේට් භාවිතා නොකිරීමෙන් ඔබට විදුලි බිල බෙහෙවින්ම අවම කරගත හැකිය. නිබදවම විදුලි පහන් දල්වන ස්ථානයන්ට LEDබල්බ්‍ යොදන්න. එමගින් ඔබට විදුලි බිල 10% 20%ප‍්‍රමාණයකින් ඉතිරි කර ගත හැකිය. නිතරම ඉවසීමෙන් කටයුතු කරන්නග මුදල් වැය කිරීමට උත්සහ කරන්නග තමාගේ වැටුපට සරිලන ජීවිතයකට හැඩ ගැසෙන්න


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More
ජාත්‍යන්තර විලාසිතා ලෝකය හෙල්ලූ ශ්‍රී ලාංකික තරුණයා...
 Monday 21st January 2019 12:59:15
ජාත්‍යන්තර විලාසිතා ක්ෂේත‍්‍රයේ මතුවෙමින් ඇති ජනප‍්‍රිය තරු අතරට ශ‍්‍රී ලාංකික තරුණයෙකුගේ නමද ඇතුළත් වී තිබෙනවා. ශ&zw...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews