X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

සියදිවි හානිකර ගන්න ඉන්න අය වෙනුවෙන් Facebook එකෙන් අලුත් වැඩක්


Views - 2263 |Thursday 30th June 2016 09:30:17


ජීවිතේ මුහුණදෙන විවිධ ප්‍රශ්න නිසා සමහරක් අය සියදිවි හානි කර ගනිමින් ඒ ප්‍රශ්න වලින් හරි ඉක්මනට මිදිලා යනවා. ඒත් විනාඩියකට හරි එහෙම සියදිවි හානි කර ගන්න ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය වෙනස් කරගන්න පුළුවන් නම් ඒකෙන් ලොකු දෙයක් එයාගේ ජීවිතයට ලැබෙන්න පුළුවන්.

ඉතිං ඒ ගැන හිතලා ‍Facebook සමාජ ජාල වෙබ් අඩවිය අලුත් Tool එකක් හදුන්වලා දීලා තියෙනවා.

හැබැයි ඒක තාම වලංගු වෙන්නේ ඇමෙරිකාවට සහ ඉන්දියාවටයි. මෙ හදුන්වාදීමක් වශයෙන් තමයි අදාළ රටවල් දෙකෙන් මේ වැඩේ පටන් අරන් තියෙන්නේ.

හැබැයි අමතක කරන්න එපා ශ්‍රී ලංකාව සියදිවි හානි කර ගැනීමේ ලැයිස්තුවේ ඉන්නේ සිව්වැනි ස්ථානයේ නිසා අපේ රටටත් ළගදීම මේ Tool එක එන්න ඉඩ තියේවි.

හරි මේ Facebook Tool එකෙන් වෙන්නේ මොකක්ද වෙන්නේ කියලා ඉන්නම්කෝ.

ජීවිතේ ගැන ලොකු කලකිරීමකින් ඉදන් සියදිවි හානි කර ගැනීමට ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය මේ Tool එක හරහා පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුළුවන්.

ඒකට හේතුවන පුංචි පුංචි දේවල් මේ Tool එකෙන් ප්‍රශ්න විදිහට අහනවා. ඒ හරහා තමන්ගේ ජීවිතේ වටිනාකම ගැන එයාලා කියාදෙනවා.

මේ වැඩේ පටන් ගත්තේ පහුගිය පෙබරවාරි මාසයේදීයි. Facebook Tool ගැන බොලිවුඩයේ සුපිරියේ නිළියක් වන දීපිකාත් කථා කළා.

ඒකට හේතු වුනේ පහුගිය අවුරුද්දේ ඇයත් සියදිවි හානි කර ගන්න තරමට ඉතා දරුණු මානසික පීඩනයකින් පසුවුන නිසා කියලා ඇය ඇගේ නිල ට්විටර් ගිණුම හරහා කියලා තියෙනවා.

deepika

මේ Facebook Tool ඇත්තටම සියදිවි හානි කරගන්න ඉන්න කෙනෙක්ට ක්‍රියාකරවලා බලන්න නම් වටින එකක් කියලයි ඇය වැඩිදුරටත් කියන්නේ.

 

අපි කියපු Facebook Tool එකේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න….

https---blueprint-api-production.s3.amazonaws.com-uploads-card-image-116839-Screen_Shot_2016-06-12_at_3.30.53_PM https---blueprint-api-production.s3.amazonaws.com-uploads-card-image-116915-Screen_Shot_2016-06-12_at_3.54.54_PM https---blueprint-api-production.s3.amazonaws.com-uploads-card-image-116923-Screen_Shot_2016-06-12_at_3.55.04_PM__1_


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews