X

LATEST NEWS

එක්වරක් රැවටුණු ජනතාව දෙවරක් රැවටෙන්නේ නැහැ ! වෙසක් පෝයෙන් පස්සේ බලාගමු !! මහින්ද කියයි. මහින්ද ගෝටාට බයයි ! අපි ෆොනී ගේන්නෙ දැනගෙන !! - රාජිත පාඨලී නංගි පෙන්නලා අක්කා දීලා.! මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිල්ලක් !! ගල් අරක්කු මිල අඩු කරන්න, ඇමති සෙනෙවිරත්න ඉල්ලයි ! රනිල්ගේ පිටපතට රඟ දැක්වූ තෙල් නාටකය අවසන්, අධ්‍යක්ෂණය අනුරගේ, නිෂ්පාදනය "රෝ" ඔත්තු සේවයේ. තාත්තාව අයින් කළා. පුතා අයින් වුණා. ''අප්පච්චි නැති කඳවුරක හෘද සාක්ෂියට එකඟව තනතුරක් දරන්න බැහැ.'' ප්‍රමිත කියයි. මෝදිගේ වෙසක් සංචාරයේ දී ඉන්දියාවට තෙල් ටැංකි දානයක් ! කොළඹ ගිලා බැසීමේ අවදානමක් ! අගමැති තුමා ආපු වෙලාවේ මෙතන ඉන්න මහත්වරු මට යන්න දුන්නෙ නෑ! බැරිම තැන කෑගහද්දී ජීප් එකක් ගෙනත් මාව හරස් කළා! ගහෙන් වැටුණු මිනිස්සුන්ට ගොන්නුත් අනීද? ( වීඩියෝ සහිතයි ) ඔව් මම රෙජී රණතුංගගේ පුතෙක් ! අපේ අම්මා ඒක දන්නවා !! අර්ජුන රණතුංග ප්‍රසන්න රණතුංගට පිළිතුරු දෙයි !!! නිදහස් පක්ෂෙන් `ශ්‍රී ලංකා` හැලිලා ! ජනපතිලු කිව්වේ !! අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍යයි.! විධි විධාන කඩ කරන්නන් වරෙන්තු නැතුවම අත්අඩංගුවට.!! ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.!!! කුණු කන්දට ප්‍රායෝගික විසඳුමක් දුන් නාගරික කොමසාරිස් චම්පික නිරෝෂ්ව එළවා දැමූ හැටි වෙසක් සමරන්න මෝදී ලංකාවට ! ඔස්ට්‍රේලියාව නීති තද කරයි ! වීසා වලට ආශා අයට උදැල්ලක් !!

අම්මගේ පැන්ෂන් එකෙන් කුඩු ගහලා කුඩුකාරයෙක් කුඩු නඩුවට උසාවි ඇවිත්


Views - 4713 |Wednesday 16th December 2015 09:43:41


wතමුන්ට මොකද වෙලා තියෙන්නේ. තමාගේ බෙල්ල කඩාගෙන වැටෙන්නේ අසනීපයක් නිසාද?

තමා අධිකරණය වෙත පැමිණියේ හෙරොයින් පානය කර බව හෙරොයින් නඩුවක විත්තිකරුවකු කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පසුගියදා (14දා) කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය.

හෙරොයින් ග්‍රෑම් 01කට වඩා අඩු ප්‍රමාණයක් ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවක විත්තිකරුවකු වන රාජේන්ද්‍රන් මැතියස් නමැත්තා විත්ති කූඩුවේ සිටියදී ඔහු අප්‍රාණික අයුරින් වැනෙන අයුරු විනිශ්චයාරූඩව සිටි විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නෙත ගැටුණි. එහිදී විනිසුරුවරයා විත්තිකරුගෙන් මෙසේ ඇසීය.

විනිසුරුවරයා - තමුන්ට මොකද වෙලා තියෙන්නේ. තමාගේ බෙල්ල කඩාගෙන වැටෙන්නේ අසනීපයක් නිසාද?

විත්තිකරු - ඔව්. මට ඔළුවේ කැක්කුමක් තිබෙනවා.

විනිසුරුවරයා - ඇත්ත කියනවා. තමා දැන් ඔය තත්ත්වයෙන් ඉන්නේ අදත් හෙරොයින් පානය කරලා ඉන්න නිසා නේද?

විත්තිකරු - ඔව්.

විනිසුරුවරයා - තමා මත්ද්‍රව්‍ය ගත්තේ කොයි වෙලාවේද?

විත්තිකරු - උදේ උසාවි එන ගමන්.

විනිසුරුවරයා - කොච්චරක ගත්තද?

විත්තිකරු - රුපියල් 500ක ගත්තා.

විනිසුරුවරයා - මත්ද්‍රව්‍ය බොන්න සල්ලි කොහෙන්ද?

විත්තිකරු - අම්මාගේ පැන්ෂන් එකෙන් ගත්තා.

විනිසුරුවරයා – තමා මත්ද්‍රව්‍ය ගත්තේ කොහෙන්ද?

විත්තිකරු - මැගසින් පාරේ, මැද පාරේ ඉන්න ප්‍රියන්ති අක්කාගෙන්.

2011 ජූලි 16 දින හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ට වඩා අඩු ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.
මේ විත්තිකරු අදාළ චෝදනාවන්වලට වරද පිළිගත්තේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු වසර 02ක කාලයක් සඳහා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මෙලෙස පුනරුත්ථාපනයට නියම වූයේ බොරැල්ල පදිංචි 33 හැවිරිදි රජේන්ද්‍රන් මැතියස් නමැති විත්තිකරුය.


COMMENTS

විනෝද් ඛන්නා ජිවන රඟමඩලෙන් නික්මයයි
 Friday 28th April 2017 08:10:35
1968 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසෙමින් 1970 සහ 1980 දශකයන්වල හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් වුන විනෝද් කන්නා අද (අප්‍රියෙල් 27) තමන්ග...
Read More
``පිච්ච මලෙන් ගංජා ගංජා මලට මාරු වුනා මං``
 Thursday 27th April 2017 13:24:16
'ජීවිතය'. ජීවිතය කියන්නේ හරි අමුතුම තැනක්. බලාපොරොත්තු කියන්නේ ජීවිතේට හයියක් වෙන පාර පෙන්වන දෙයක්. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ජෙහාන් ශ...
Read More
මේ දවස්වල ඉන්නෙ පොඩි පෞද්ගලික වැඩක ! නිනෝ කියයි
 Thursday 27th April 2017 13:05:24
ඉරාජ්ගේ වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකත් එක්ක මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්  තමයි නිනෝ ජයකොඩි කියන්නේ. මේ දවස්...
Read More
මම ඉස්කෝලෙන් අවුට් වුනා විතරයි... සමහර අය මට කවි ලියලත් එවනවා. දේදුනු සිහිනයේ හෂාරා 'රෝ' ට කිව්ව කතාව
 Tuesday 25th April 2017 20:16:39
අපි දන්නේ හෂාරා කියලානේ. සම්පුර්ණ නම දැනගන්න පුළුවන්ද? හෂාරා ශෙනෝලි ප්‍රනාන්දු මේ දවස් ඉතින් මොකද වෙන්නේ? මගේ තාත්තා ඉන්නේ ඉතාලියේ....
Read More
`අනේ මාව හෝදන්න` කලාවේ අලුත් වැඩක් !
 Friday 21st April 2017 07:56:35
දූහුවිල්ලෙන් වැසුණු මෝටර් රථයක් අසලින් ගමන් කරන ඇතැමෙක් ඒ මත "අනේ මාව හෝදන්න" වැනි වැකි සටහන් තැබීම නම් අපට ඉතාම සුලබ දසුනක්. එහෙත් එවැනි...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews