X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

2012දී තමන්ට රන් පදක්කම අහිමිකළ ක්‍රීඩකයාගෙන් 2016දී සිව් වසරක පලිය ගත් හැටි


Views - 4609 |Thursday 11th August 2016 12:39:19


මෙවර ඔලිම්පික් උළලේ කාගෙත් කතාබහට ලක්වුණු පිහිණුම් ශූරයා වුණු මයිකල් ෆෙල්ප්ස් ඔහුට හිමිවුණු 21වන රන් පදක්කම ලබාගැනීමට තරඟ වැදුණු මොහොතේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහක් ඇතිව තිබෙනවා.
 

ඒ ඔහුට 2012 වසරේ රන් පදක්කමක් අහිමිකළ ක්‍රීඩකයෙකුගෙන් මෙවර එහි පලිය ගැනීමට හැකිවූ බවට ෆේල්ප්ස් පවසා තිබීම නිසාවෙන්. 2012 වසරේ තනි පිහිණුම් ඉසව්වෙන් පිට පිට 3වන රන් පදක්කම හිමිකරගැනීමට සිටි ෆෙල්ප්ස්ට එය අහිමි කිරීමට සමත් වුණේ දකුණු අප්‍රිකානු පිහිනුම් ශූරයෙක්. 

ඔහුගේ ජයග්‍රහණය නිසාවෙන් එම වසරේදී ෆෙල්ප්ස්ට රිදී පදක්කම හිමිවුණු අතර එහි පලිය මෙවර ඔහු ලබාගන්නා බව පවසා තිබුණේ මේ අයුරින්.
 

''2012 නැතිවුණු ඒ පදක්කම මට ඕනිවෙලා තිබුණු එකක්, මම පූල් එකට බැස්සේ ඒ ගැන හිතාගෙනමයි, අන්තිමට මාව 2012 පරද්දපු ඒ පලිය අරගෙන තමයි මම පූල් එකෙන් එළියට ආවේ''
 

මෙහි සුවිශේෂී සිදුවීම වන්නේ 2012දී මයිකල් ෆෙල්ප්ස්ව පරාජය කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා මෙවර තරඟවදින අවස්ථාවේ ෆෙල්ප්ස් ඔහුව පසුකර යන අයුරු තරඟය අතරතුර ජලයේ සිටියදීම බලාගෙන සිටීම කැමරාවේ සටහන්ව තිබීමයි.

370F0E4F00000578-3732522-image-a-181_1470803018561 370F0F4300000578-3732522-image-a-178_1470802968174 370F1A0900000578-3732522-image-a-57_1470795255271 370F192100000578-3732522-image-a-55_1470795153097


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews