X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

හිරුණිකා සැමියා සමග හොරෙන් ගස් කපනවද? හිරුණිකා FB එකෙන් උත්තර දෙයි


Views - 4281 |Sunday 14th August 2016 08:22:45


පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇයගේ සැමියා එක්ව දැව ජාවාරමක නිරත වන බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ කට කතා පැතිර ගොස් තිඛෙනවා.

එම කට කතා සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුම තුලින් ප්‍රතිචාර දක්වා තිඛෙනවා.

ඇයගේ සටහන පහතින් බලන්න.

මා හා මාගේ ස්වාමිපුරුෂයා පිලිබඳව මේ දිනවල සමහරක් වෙබ් අඩවි වල පැතිරී යන අසත්‍ය පුවත සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය භාවය පිලිබඳව පැහැදිලි කිරීම අප සතු අයිතියක් යැයි මා සිතමි.


දේශපාලනඥයකු වූ පමණින් පැතිරී යන සෑම අසත්‍ය පුවතක්ම ඉවසා දරා සිටිය යුතුයැයි මා සිතන්නේ නැත. එමෙන්ම කාන්තාවක් වූ පමණින් සියලු මඩ ඉවසා දරාගෙන සිටිය යුතුයැයිද මා සිතන්නේ නැත.


දේශපාලනයට පා තැබූ දිනයේ සිට මට නොකී දෙයක් නැත. කාන්තාවකට කල හැකි පහත්ම නින්දා අපහස මට කර ඇත. මේ සියල්ලකටම මුහුණ දිය හැකි ආත්ම ශක්තියක් මට ඇත.

පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතය අලලා මා හට එල්ල කල චෝදනා එමටය. මා ඒ සියල්ලක්ම බැහැර කරන්නේ, මාගේ මව, මාගේ නෑදෑ හිතවතුන් මාගේ ආදර”ය සැමියා මා කරුන්ද යන්න දන්නේ නම් කවුරුන් මොනවා පැතිරුවත් මට අවංකව ආදරය දක්වන අය මා හැර දමා නොයන නිසාය.

මීට මාස කිහිපයකට පෙර අදාළ ඉඩම් හිමි ස්වාමින්වහන්සේ මාගේ මහජන දිනය පවත්වන කොලොන්නාව කාර්යාලයට පැමිණියේ උන්වහන්සේගේ පන්සල් ඉඩමට අයත් කොටසේ යම්කිසි පිරිසක් විසින් හොරෙන් ගස් කපන බව පවසමින්ය.

අදාළ ප්‍රදේශයේ කිසිදු දේශපාලනඥයකු මේ පිලිබඳව අවධානය යොමු නොකළ හෙයින් උන්වහන්සේට කල හැකි උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටිය අතර මා අදාල ආයතන වලට කතා කොට කල හැකි උපකාරයක් කරන ලෙස කියා සිටින ලදී.

ඉන්පසු දින දෙකකට පමණ පසු උන්වහන්සේ මට දුරකථනයෙන් කතාකොට එම ස්ථානයේ එම පුද්ගලයින් නික්ම ගිය බව පවසමින් මට ස්තුති කරන ලදී. 

02t55


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews