X

Print

LATEST NEWS

රත්තරං ඉල්ලා අස් වෙයි පළමු 20යි විස්ස තරඟය අද කිරිපිටි මිළත් ඉහළට බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ආගමික වතාවන් සිදු කරමින් සිටි නවසීලන්ත මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්(VIDEOS) දෙවන ත්‍රිපුද්ගල මහාධිකරනය අද විවෘත කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදා දිනයේත් විවෘතයි ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර නව සන්ධානයක් ? IOC මිළත් ඉහළට එජාප පසු පෙළ මන්ත්‍රීන්ගේ විරෝධතාවය නොතකා ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඉසුරු උදාන වාර්තා පොතට එක් වෙද්දී තරඟයේ ජය දකුණු අප්‍රිකානුවන් උදුරා ගනී ෆේස් බුක් හදිසියේම අක්‍රීය වෙයි ඉන්ධන මිළ අඩු වෙයිද ? වැඩි වෙයි ද ? තීරණය අද ජවිපෙ සහ දෙමළ සන්ධානය අතර හමුවක් පළාත් තුනකට අනතුරු ඇඟවීමක් ජනාධිපති කියන දේ පිළිගන්නේ නැති කොළඹ ලොකු මහත්තයා සහ නුවර ලොකු මහත්තයා කවුද ?(VIDEO)

 

add

 

කොර්සිකා දුපතේ ගැටුමක් දුරදිග ගිහින් මුස්ලිම් තරුණියන්ට බුර්කිනිය ඇඳීම තහනම් කරයි - PHOTOS


Views - 4312 |Tuesday 16th August 2016 10:55:14


ප්‍රංශයේ කොර්සිකා දූපතේ නගරාධිපති විසින් මුස්ලිම් කාන්තාවන් අඳිනු ලබන 'බුර්කිනි' නම් මුළු ශරීරයම ආවරණය කෙරෙන නාන ඇඳුම් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නගරාධිපතිවරයා විසින් මෙම තීරණය ගනු ලැබුවේ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත ඉස්ලාම් භක්තික පවුල් කිහිපයක් සහ ප්‍රාදේශීය තරුණ කණ්ඩායමක් අතර හටගත් ගැටුමක් හේතුවෙන්.

පසුගිය සෙනසුරාදා කොර්සිකා වෙරළේ සිටි 'බුර්කිනි' හැඳගත් කාන්තාවන් අසලින් ගමන් ගත් සංචාරකයෙකු විසින් ඡායාරූප ගැනීම වැළක්වීමට උත්සාහ කළ ඉස්ලාම් භක්තිකයන් සහ ප්‍රාදේශීය තරුණ පිරිස් අතර ගැටුමක් හටගෙන ඇත.

මෙම ගැටුමෙන් පුද්ගලයන් පස් දෙනෙකුට තුවාල ලබා ඇති අතර දේපළ හානි ද සිදුව ඇත. එම හේතුව නිසා විශේෂ මන්ත්‍රණ සභා රැස්වීමකදී මෙම 'බුර්කිනි' තහනම නගරාධිපතිවරයා විසින් දැනුම් දෙනු ලැබුවා.

කොර්සිකා වෙරළේ ඇති වූ ගැටුම ඇසින් දුටු පුද්ගලයන් කියා සිටියේ කලහකාරී පිරිස විසින් අත් පොරොව සහ මසුන් මැරීමට යොදා ගන්නා තියුණු ආයුධවලින් එකිනෙකාට පහර දුන් බවයි.

_90787114_mediaitem90787113 00 0e83635c5c21fccf217383f2e32774aa1447481474-lg burkini (1) burkini femmes-voilc3a9es-islam-plages


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews