X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

සංගයි මහේලයි නිසා එංගලන්තයේ කණ්ඩායම් දෙකක් ගොඩ - VIDEO


Views - 3144 |Sunday 21st August 2016 09:45:27


පහුගිය ජූනි මස 5 වැනිදා ආරම්භ වුනු රෝයල් ලන්ඩන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග කිහිප ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.

මේ තරගාවලියේ මේ වන විට කුමාර් සංගක්කාර නියෝජනය කරන කණ්ඩායම පළමුවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා තියෙනවා.

ඊට හේතුව තමයි අර්ධ අවසන් පූර්ව තරගයේදි සංගක්කාර හුදකලා සටනක නිරත වෙමින් ලකුණු 130ක් ලබාගෙන අවසන් පන්දුවේදි එල්ල කළ හයේ පහර.

මේ නිසා සංගා නියෝජනය කරන සරේ කණ්ඩායමට අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

ඒ වගේම මහේල නියෝජනය කරන සමර්සෙට් කණ්ඩායමත් අර්ධ අවසන් පූර්ව තරගයේදි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ මහේලගේ ශතකය නිසාවෙනුයි.

ඒ අනුව පළමුවැනි අවසන් පූර්ව තරගය සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම සහ යෝර්ක්ෂයර් කණ්ඩායම අතර ලබන 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මහේල නියෝජනය කරන සමර්සෙට් කණ්ඩායම සහ වෝර්වික්ෂයර් කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරගය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ කණ්ඩායම හතරෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

ඒ තරගය පැවැත්වෙන්නේ ලබන සැප්තැම්බර් මස 17 වැනිදායි.

මහේල සහ සංගා වාර්තා කළ විශිෂ්ට ශතකයන් දෙක පහත වීඩියෝවල දැක්වෙනවා,


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews