X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ජපන් ගිහින් LIVE පෙන්න පෙන්න හිටපු ශලනිට ලෙඩක් හැදිලා - PHOTOS


Views - 5666 |Wednesday 24th August 2016 10:34:38


ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍යය නිළි ශලනි තාරකා මේ දිනවල ජපානයේ සංචාරයක නිරත වනවා. ඒ කලා ප්‍රසංගයක් සඳහා සහභාගී වීම සඳහායි.

ජපාන සංචාරයට සහභාගී වූ ශලනි විටින් විට Facebook LIVE පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටින රසික රසිකාවියන්ට විස්තර කියන්නත් අමතක කරලා තිබුනේ නැහැ. 

එහෙම හිටපු ශලනිට එහෙදි කරදරයක් වෙලා. ඒ නිසා ඇයව එරට රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

මෙම ප්‍රසංගය සඳහා ශලනි සමගින් ජනප්‍රිය නළුනිළියන් දෙනුවන් සේනාධීර, ධනංජි තාරුකා, ධම්මික අලුත්ගෙදර සහ ජනප්‍රිය ගායන ශිල්පි නාමල් උඩුගමද සහභාගී වෙලා තියෙනවා.

ජපානයේ ගතකරන අවසන් දින කිහිපයේදී තමයි ශලනි අසනීප වෙලා තියෙන්නේ.

මේ සම්බන්ධව එම ප්‍රසංගයට එක්වූ කණ්ඩායමේ සිටි ධනංජි තාරුකා කියන්නේ ජපානයේ පවතින කලගුණික වෙනස්වීම් මත මෙසේ ශලනි අසනීප වු බවයි.

කෙසේ වෙතත්, ඇය වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණෙන මොහොතේදී ශලනි තරමක් සුවය ලබා තිබුණ බවය.

14045792_792100740932294_364331874312718644_n 14079690_1441667412526370_7976442091133872228_n 14102220_792100877598947_5839937159838021600_n 14102459_792101030932265_2985724891692610833_n


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews