X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

දුමින්ද සිල්වාගේ නංගි, හිරුණිකාට එකට එක කරයි - සංවේදී ඡායාරූප සහිතයි


Views - 116285 |Wednesday 14th September 2016 20:57:48


මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම ෆේස්බුක් අඩවියට එක්කළ ඡායාරුපක් නිසා සමාජ ජාල අඩවි ගොඩක් උණුසුම් වුණා. එහි තිබුණේ භාරත ලක්ෂ්මන් මහතාගේ හිසට වෙඩි උණ්ඩයක් වැදිලා මියගොස් සිටි සංවේදී ඡායාරුපයක්.

එම ඡායාරුපය පළකර තිබුණේ සිය පියාගේ ඝාතන නඩුවෙන් පසු දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වීමෙන් පසුවයි.

කෙසේ නමුත් දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමත් ඊයේ(13) යලි සක්‍රිය වුණා. ඒ ඔහුට වෙඩි වැදී රෝහල් ගතකර ඉද්දි ගනු ලැබූ ඡායාරූප කිහිපයක් එක්කරමින්.

මේ අතර ඔහුගේ සොයුරිය දිලිනි සිල්වා ද ඇගේ ෆේස්බුක් ගිණුමට මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව දුමින්දගේ හිසට සිදුවූ හානිය පිළිබඳව දැක්වෙන ඡායාරූප කිහිපයක් එක්කරලා තියෙනවා.

එම ඡායාරුප අතරින් බොහොමයක් දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට එක්කර ඇති ඡායාරූපමයි.

දිලිණි සිල්වා facebook ගිණුමට එක්කර තිබු ඡායාරූප පහතින්.

 

භාරතගේ හිසට වෙඩි වැදිලා තිබ්බ හැටි හිරුණිකා පළමු වරට ප්‍රසිද්ධ කරයි – බුකිය කැළඹු ඡායාරුපය මෙන්න

 

fb-2

fb

14238279_10154399742651063_3146286954890896416_n

14242495_10154399742706063_723940484277805049_o

14257732_10154399742311063_4051192237185017679_o

14305206_10154399742721063_5540218835992829614_o

14305405_10154399742481063_8251528228576425191_o

14311498_10154399742451063_8157316040530553690_o

14317629_10154399742866063_7409201334894476362_n

14333052_10154399742066063_3243528530963987799_n

14333132_10154399742386063_4790355147746865344_n

14344089_10154399741926063_2221431999020027738_n

14352135_10154399742061063_3072208578872764307_o

14352593_10154399742271063_125875517930148312_o

14355521_10154399742281063_6290173319286214534_n

14358731_10154399742541063_4714645271911523494_n

14364755_10154399741826063_5151249985917980578_n

14364814_10154399742806063_8070313854755978807_n

14364911_10154399742896063_5179144796483321349_n

 

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews