X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ ගොඩක් ගියපු "හික්කා බීච් පාටිය" හදිසියේ නැවතුන හේතුව මෙන්න - PHOTOS


Views - 10097 |Monday 19th September 2016 17:16:43


සොදුරු හික්කඩුව වෙරල තීරය දෙස් විදෙස් ගොඩක් සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රියයි. එම නිසා දිනකට සංචාරකයින් විශාල පිරිසක් මේ වෙරල තිරයට පැමිණෙනවා. 

මේ වෙරල තීරයට පැමිණෙන සංචාරකයින්ට නවාතැන්  ගැනීමට ඒ අවට විශාල වශයෙන් සංචාරක හෝටල් සහ ලැගුම්හල්  ඉදිවී පවතිනවා.

මේ කට්ටිය සංචාරකයින් තමන් වෙත ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනවා.ඒ අතරින් "හික්කා බීච් පාර්ටි " විශේෂ තැනක් ගන්නවා. රාත්‍රී කාලයේදී පැවැත්වෙන මේ සැණකෙළිය සඳහා විදේශිකයින් මෙන්ම ලංකාවේ තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වෙනවා. 

2016 අවුරුද්ද සදහා මෙම සාදය " හික්කා බීච් පාටි 2016" යනුවෙන් නම් කර තිබුණා. හික්කඩු වෙරළ තීරයේ පෙරේදා (17) පැවති මෙම සාදයේදී තරුණ තරුණියන් ට තමන්ට සිතූ සේ විනෝද වීමට ලැබුනේ නැහැ. ඒ මෙම සාදය අතරතුර දී සුරාබදු නිළධාරීන් එය වැටලීම හේතුවෙන්. එහිදී මෙම නිළධාරීන් විසින් නීති විරෝධි මත්පැන් මෙන්ම බලපත්‍ර නොමැතිව අලෙවි කරමින් තිබූ දේශීය විදේශීය මත්පැන් බෝතල්ද තම භාරයට ගනු ලැබුවා.

සාදයේ සංවිධායකවරයෙකු එම ස්ථාන‍යේදීම අත්අඩංගුවට ගනු ලැබුවා.

අවුරුදු 18-25 අතර තරුණ තරුණියන් තුන් දහසක් පමණ මෙම සාදයට සහභාගී වී සිටි අතර ඔවුන් බොහොමයක් මෙම සාදය පිලිබදව දැනුවත් වී ඇත්තේ සමාජ ජාල හරහායි. මෙහි ටිකට් පතක් රුපියල් 2000ක මුදලකට අලෙවි වී ඇති අතර ඇතුළත ක්‍රියාකාරකම් සදහා වෙන වෙනම මුදල් අය කර ඇති බවයි වාර්ථා වන්නේ.

14264087_1164493446955565_8509381845328092839_n 14368748_1167895489948694_7196055486483807613_n hikka

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews