X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

11 වැනිදා FACEBOOKහි ජිවත් වූ පුද්ගලයන් මළවුන් අතරට ගිය දවස


Views - 4098 |Thursday 17th November 2016 09:12:20


Facebook එහෙමත් නැත්නම් මුහුණුපොත කියන්නේ හුගක් දෙනෙක් වැඩිපුර පරිහරණය කරන සමාජ ජාල වෙබ් අඩවියක් කියන එක රහසක් නෙමේනේ.

ඔන්න ඉතිං එවැනි සමාජජාල වෙබ් අඩවියකට වැරදුන තැනක් තිබුණා.

ඒ තමයි පහුගිය 11 වැනි දින වෙන කොට මෙලොව ජීවත්ව සිටින පුද්ගලයන්ගේ  profile වල මියගිය පුද්ගලයන් වෙනුවෙන් යොදන banner එකක් දිස් වීම.

මේක ඇත්තටම Facebook සමාජ ජාල වෙබ් අඩවියේ කාර්යමණ්ඩලය අතින් සිදුවුන ප්‍රමාද දෝෂයක් කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොටින්ම කිව්වොත් මෙම වැරදි පණිවිඩය  Facebook අයිතිකරු වන Mark Zuckerberg ගේ profile එකේ පවා දර්ශනය වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

හැබැයි මේ දෝෂය ඉතාමත් ඉක්මන නිවැරදි කිරීමට Facebook සමත් වුණා.

ඒත් මේ නිසා අපහසුතාවයට පත් වූ සියලු දෙනා වෙත facebook කාර්යමණ්ඩලය  සමාව ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ ආකාරයට පැමිණි පණිවිඩය පහතින් 

636144773069718805-screen-shot-2016-11-11-at-3-50-48-pm

imrs-1

imrs


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews