X

LATEST NEWS

අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක.. රතුපස්වල පස් රතු කළ තුන්දෙනෙක් රිමාන්ඩ් ! කාවවත් වරදකරුවකු කරන්නේ නැහැ - බැඳුම්කර කොමිසම කියයි කේතුමතියේ සයිටම් විරෝධී බැනර් නෙවිල් ඇවිත් ඉරා දමලා ජනපති අගමැති 17 උසාවි ! මහින්දව ගෙදර යැවූ අයට අපායෙන් දඬුවම් නියතයි ! - බෙංගමුවේ නාලක හිමි ෆොනී - රංජිත් - මංගල එජාපයේ උඩට ! තනතුර වෙනුවෙන් වෘත්තිය පාවාදෙන්න බැහැ! - විමලනාත් වීරරත්න තාජුදීන් ඝාතනයට අමරසේකර අල්ලන්නේ නැද්ද? බැඳුම්කර මහමොළකාරයා ඉන්නේ අගමැතිගේ ගෙදර ! - වසන්ත සමරසිංහ  එදා ලෙනින් කළා වගේ අපිත්  විප්ලවය ඉදිරියට ගෙන  යන්න ඕනේ - රනිල් කියයි  බොරලැස්ගමුවේ ගණිකා නිවාසයක14 හැවිරිදි දැරියක් ! පරිවාසයෙන් ඥාති නිවසට !! එතැනින් මෙතැනට !!! මමත් පොතක් ලියනවා. මම වින්ද දේවල් ඔක්කොටම පෙන්වනවා ! ගීතා කුමාරසිංහ විශේෂ හෙළිදරව්වක... කතානායකවරයාගේ කොන්ද පණ නැහැ ! ගම්මන්පිල බරපතළ චෝදනාවක් කරයි හේතුව කීම ද නික්මෙන්නට ගිජිඳාන ? ඒක නොකියා `ඒකදන්තයා` සමු ගනියි ! (ඡායාරූප පෙළක් මෙන්න)

ශ්‍රීලනිපයේ ඇමති දෙපල තැන් දෙකක ලොකු පූජාවක (PHOTOS)


Views - 3940 |Thursday 22nd December 2016 08:02:17


ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය පමා කරමින් වැසි ඇද වැටේවායි පතමින් පැවැත්වුණු දේව කන්නලව්වක්‌ සහ භාරහාර ආශිර්වාද පූජාවක්‌, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ සහභාගීත්වයෙන් කතරගම දේවාලය සහ කිරි වෙහෙර පූජා භූමියේදී ඉකුත් දා සිදුකෙරිණි.

මේ සඳහා කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති මාගම්පත්තුව අධිකරණ සංඝ නායක හා පංච මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන් සහ කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්‌ස හිමියන් ද මේ අවස්‌ථාවට වැඩම කළ අතර උන්වහන්සේලාගේ උපදෙස්‌ පරිදි ආගමික වතාවත් සිදුකෙරිණි. මෙහිදී කතරගම කිරිවෙහෙර මහසෙන් ප්‍රතිමාවට මල් දම් පැළඳ වූ අතර, කතරගම දේවාලයට විශේෂ පූජාවක්‌ ද පවත්වා වැසි යෑදීම සිදු කෙරිණි.

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව්වල ජල ධාරිතාව 28% ක්‌ දක්‌වා පහත වැටී ඇති අතර මෙමඟින් අක්‌කර 37,800 ක වගාවන් ආරම්භ කර ඇති නමුත් ඉදිරියේදී ප්‍රමාණවත් තරම් වැසි නොලැබුණහොත් මෙම වගාවන් ද 30% - 40% ත් අතර ප්‍රමාණයක්‌ විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇත. 

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය  දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින වැසි රහිත කාළගුණ තත්ත්වය දුරු වී රටට අවශ්‍යය පමණින් වැසි වසීවායි ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධිය අසල පිරිත් දේශනා කර  බෝධී පූජාවක් පැවැත්විණි.

රුවන්වැලි චෛත්‍යයරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළ අතර අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනිවාස නාහිමියෝ හා ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද  නාහිමියෝ ද මීට එක්වූහ.

Image may contain: 8 people, crowd, wedding, child, shoes and outdoor

Image may contain: indoor

Image may contain: 10 people, people standing

Image may contain: 7 people

Image may contain: 12 people, wedding, crowd and outdoor

Image may contain: one or more people

Image may contain: 1 person

Image may contain: 2 people, people sitting and indoor

Image may contain: 4 people, people sitting and indoor

Image may contain: 11 people, indoor

Image may contain: 3 people

 


COMMENTS

ලෙනින්ගෙන් කෝල් එකක් !
 Sunday 19th March 2017 14:10:02
ආ ඔව් ඔව් මටත් ආරංචි වුණා.. හහ් හහ් හහ්.. ටිකක් සැරට යනවලු වැඩේ නේද ? ඔව්ව ඔහොම තමයි.. ප්‍රබුද්ධ විවේචන එකක් දෙකක් අස්සෙ හෙන ප්‍රාථමික සිප්...
Read More
``හරි කෙනාට හරි තැන දෙන්න එතකොටයි ලස්සන.!`` අවුරුදු විසි තුනයි !! ඇඳුමෙන් ලොව දිනයි !!!
 Sunday 19th March 2017 13:10:45
අපි කව්රු කව්රුත් ලස්සනට අඳින්න කැමතියි නේ.හැබැයි ඉතින් කව්රු උනත් ඇඳගන්න නම් කැමති නෑ  ඒ කතාව එහෙම තියෙද්දී අපි අද කථාකරන්න ලෑස්තිවෙන...
Read More
පියුම් පිපෙන නෙළුම් යාය බ්ලොග් කරුවන්ගේ ඇගයුම් උළෙල
 Friday 17th March 2017 12:32:19
රුපවාහිනි , ගුවන්විදුලි සහ පුවත්පත් මාධ්‍යයෙන් තරමක් එහාට ගිය අපුර්ව වූ මාධයකරණයක යෙදෙන බ්ලොග් ලියන මිත්‍රයින් අගයනුවස් `නෙළුම් යාය` සංවිධා...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews