X

LATEST NEWS

එක්වරක් රැවටුණු ජනතාව දෙවරක් රැවටෙන්නේ නැහැ ! වෙසක් පෝයෙන් පස්සේ බලාගමු !! මහින්ද කියයි. මහින්ද ගෝටාට බයයි ! අපි ෆොනී ගේන්නෙ දැනගෙන !! - රාජිත පාඨලී නංගි පෙන්නලා අක්කා දීලා.! මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිල්ලක් !! ගල් අරක්කු මිල අඩු කරන්න, ඇමති සෙනෙවිරත්න ඉල්ලයි ! රනිල්ගේ පිටපතට රඟ දැක්වූ තෙල් නාටකය අවසන්, අධ්‍යක්ෂණය අනුරගේ, නිෂ්පාදනය "රෝ" ඔත්තු සේවයේ. තාත්තාව අයින් කළා. පුතා අයින් වුණා. ''අප්පච්චි නැති කඳවුරක හෘද සාක්ෂියට එකඟව තනතුරක් දරන්න බැහැ.'' ප්‍රමිත කියයි. මෝදිගේ වෙසක් සංචාරයේ දී ඉන්දියාවට තෙල් ටැංකි දානයක් ! කොළඹ ගිලා බැසීමේ අවදානමක් ! අගමැති තුමා ආපු වෙලාවේ මෙතන ඉන්න මහත්වරු මට යන්න දුන්නෙ නෑ! බැරිම තැන කෑගහද්දී ජීප් එකක් ගෙනත් මාව හරස් කළා! ගහෙන් වැටුණු මිනිස්සුන්ට ගොන්නුත් අනීද? ( වීඩියෝ සහිතයි ) ඔව් මම රෙජී රණතුංගගේ පුතෙක් ! අපේ අම්මා ඒක දන්නවා !! අර්ජුන රණතුංග ප්‍රසන්න රණතුංගට පිළිතුරු දෙයි !!! නිදහස් පක්ෂෙන් `ශ්‍රී ලංකා` හැලිලා ! ජනපතිලු කිව්වේ !! අපද්‍රව්‍ය බැහැර කිරීම අත්‍යවශ්‍යයි.! විධි විධාන කඩ කරන්නන් වරෙන්තු නැතුවම අත්අඩංගුවට.!! ජනපතිගෙන් ගැසට් නිවේදනයක්.!!! කුණු කන්දට ප්‍රායෝගික විසඳුමක් දුන් නාගරික කොමසාරිස් චම්පික නිරෝෂ්ව එළවා දැමූ හැටි වෙසක් සමරන්න මෝදී ලංකාවට ! ඔස්ට්‍රේලියාව නීති තද කරයි ! වීසා වලට ආශා අයට උදැල්ලක් !!

නිලධාරින් නෑ - වනජීවියේ වැඩ අඩාලයි


Views - 1001 |Friday 23rd December 2016 08:18:45


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ නිලධාරීන් 508 දෙනකුගේ හිඟයක් ඇති බවත් එය පිරවීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි බොහොමයක් අඩාල වී ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

වනජීවී නියාමක, අඩවි ආරක්ෂක ඇතුළු තනතුරු කිහිපයකම ඇති මෙම නිලධාරි හිඟය පියවන ලෙසට අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගම් වදින අලි පලවා හැරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රචණ්ඩකාරී අලි ඇතුන් ඇල්ලීම, වන විනාශය, දඩමස් ජාවාරම, නීතිවිරෝධී වැලි ගොඩදැමීම ඇතුළු වනජීවී අපරාධ මැඬලීම ආදිය අඩාල වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම් වදින අලි වනෝද්‍යාන කරා පලවා හැරීමේ මෙහෙයුම් නිසි කලට සිදු නොවීම නිසා පසුගිය මාස කිහිපයක කාලය තුළදී මිනිස් ජීවිත ගණනාවක්ම අහිමි වී ඇති අතර රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ සහ වගා හානිද සිදු වී තිබේ.

අලුතින් නිලධාරීන් බඳවා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවර අයවැය මඟින් ද මුදල් වෙන්කර නොතිබීම නිසා නිලධාරි හිඟය පියවීමට බලධාරීන්ට වුවමනාවක් නැති බව වාර්තා වේ.


COMMENTS

විනෝද් ඛන්නා ජිවන රඟමඩලෙන් නික්මයයි
 Friday 28th April 2017 08:10:35
1968 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසෙමින් 1970 සහ 1980 දශකයන්වල හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් වුන විනෝද් කන්නා අද (අප්‍රියෙල් 27) තමන්ග...
Read More
``පිච්ච මලෙන් ගංජා ගංජා මලට මාරු වුනා මං``
 Thursday 27th April 2017 13:24:16
'ජීවිතය'. ජීවිතය කියන්නේ හරි අමුතුම තැනක්. බලාපොරොත්තු කියන්නේ ජීවිතේට හයියක් වෙන පාර පෙන්වන දෙයක්. අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ජෙහාන් ශ...
Read More
මේ දවස්වල ඉන්නෙ පොඩි පෞද්ගලික වැඩක ! නිනෝ කියයි
 Thursday 27th April 2017 13:05:24
ඉරාජ්ගේ වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකත් එක්ක මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්  තමයි නිනෝ ජයකොඩි කියන්නේ. මේ දවස්...
Read More
මම ඉස්කෝලෙන් අවුට් වුනා විතරයි... සමහර අය මට කවි ලියලත් එවනවා. දේදුනු සිහිනයේ හෂාරා 'රෝ' ට කිව්ව කතාව
 Tuesday 25th April 2017 20:16:39
අපි දන්නේ හෂාරා කියලානේ. සම්පුර්ණ නම දැනගන්න පුළුවන්ද? හෂාරා ශෙනෝලි ප්‍රනාන්දු මේ දවස් ඉතින් මොකද වෙන්නේ? මගේ තාත්තා ඉන්නේ ඉතාලියේ....
Read More
`අනේ මාව හෝදන්න` කලාවේ අලුත් වැඩක් !
 Friday 21st April 2017 07:56:35
දූහුවිල්ලෙන් වැසුණු මෝටර් රථයක් අසලින් ගමන් කරන ඇතැමෙක් ඒ මත "අනේ මාව හෝදන්න" වැනි වැකි සටහන් තැබීම නම් අපට ඉතාම සුලබ දසුනක්. එහෙත් එවැනි...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews