X

LATEST NEWS

මහින්ද මහබැංකුවට නඩු දාන බව කියයි ! පුංචි ඡන්දය නොතිබ්බොත් අමාත්‍යංශය වටලන්න එනවලු ! පනස් තුන් ලක්ෂයක පෙත්සමක් ළඟදීම !! සිංහාසනයෙන් බහින්න ලෑස්තිවෙන්න ! රනිල්ට මෛත්‍රීට ටිල්වින් කියයි !! විමල් වීරවංශ උසාවි ඇවිත් නැහැ - පාස්පෝට් නඩුව මැයි 16ට කල් යයි ! නොරිස් කැනල් පාරේ ෆයිසර් - CMC ගැටුමක් කාලෝ හදිසියේ රෝහල්ගත කෙරේ ! අනුන්ගේ පව් ගෙවන්න මට බෑ - ඇමති ෆයිසර් මුස්තාෆා  නායකයො ඔක්කොම ඇතුළට දැම්මත් මිනිස්සු පාරට බහින එක වළක්වන්න බැහැ ! JVP කියන්නේ ඕපදූප හොයන පක්ෂයක් ! බන්දුල ගුණවර්ධන මාත් එක්ක අඩි ගැහුවා !! facebook එකේ   i love you -  you love me කිය කිය ම ඉන්නෙපා !!! - ඇමති රවීගෙන් චෝදනා පොකුරක්  අශෝක පීරිස් ඉවත් කිරීම දේශපාලන පළිගැනීමක්ද ? අනුර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි ! බැඳුම්කර විමසුම තවදුරටත් ! පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස්ට කොමිසම ඉදිරියට එන්න අවසර !! රවිරාජ් නඩුව යළි විභාගයට ! සැකකරුවන්ට යළි නොතීසි !! කටුකුරුන්ද මුහුදේ සිදුවු ඛේදවාචකයෙ ඔබ නොදත් ඇත්ත. අන්තරේ රථ පෙළපාලිය දැවැන්ත රතු පෙළපාලියක් ! කොළඹ නැවතත් උණුසුම් !! (පිංතූර සහිතයි) අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපති මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

හම්බන්තොට රැකියා ලක්ෂ 4 දෙන්නේ චීනුන්ට?


Views - 1887 |Monday 26th December 2016 09:13:24


හම්බන්තොට වරාය මිලට ගන්නා ලද චීනයේ චයිනා මර්චන්ට් සමාගම මේ වන විටත් චීන ජාතිකයන් දසලක්ෂයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවීම සඳහා චීන රජය හරහා වීසා ඉල්ලුම් කර ඇතැයි තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මේ වන විටත් චීනයේ මෙරට තානාපති කාර්යාලයේ වෙනම අංශයක් ඇති කිරීමට ද කටයුතු සම්පාදනය කර ඇති බවත් ඉදිරියේ දී අදාළ වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා චීන වාණිජ කලාපය තුළ රැකියා ලක්ෂ4 ක් බිහි වන බව පවසා සිටියත් එම ප්‍රමාණය ගණනය කර ඇත්තේ චීන ජාතිකයන් සඳහා වෙන් වෙන රැකියා අත්හැරද නැද්ද යන්න සම්බන්ධව ද ගැටලුවක් ඇති බවත් එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද මේ සම්බන්ධව පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතාද අදහස් දැක්වූ අතර මන්ත්‍රීවරයා ද වීසා දසලක්‍ෂයක් සම්බන්ධව ඇති ඉල්ලීම තහවුරු කර සිටියේය. එහි දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා අදාළ ගනුදෙනුවේ දී ඩොලර් මිලියන ගණනක කොමිස් මුදල් ගනුදෙනුවක් ද සිදුව ඇති බවට තොරතුරු ලැබෙමින් ඇති බවත් ඩොලර් බිලියන 2.1 ක් වටිනා බව පැවසෙන හම්බන්තොට වරාය බදු දීම සඳහා ඩොලර් බිලියන 1.4කට සිදු කර ඇති තක්සේරුව සිදු කළ ආයතනය කුමක්ද යන්න රජය විසින් රටට පැහැදිලි කළ යුතු බවත් පැවසීය.


COMMENTS

ඇන්ටන් ජෝන්ස් සමුගෙන වසරයි ! ගීයක් ගයමින් ගාමිණී ෆොන්සේකා සමග රඟපෑ ඇන්ටන් ජෝන්ස් ඔබ දුටුවාද ? (වීඩියෝ සහිතයි)
 Tuesday 21st February 2017 17:37:14
වෙනස් ම ආරකින් ගී ගයා රටක් නැළවූ බයිලා ගායක ඇන්ටන් ජෝන්ස් අපෙන් සමුගෙන වසරක් ගත වී තිබේ. ලංකාවේ ජනකාන්ත ගායක ලැයිස්තුවේ ඉහළ ම අංකයක් සතු කරගෙන සිටි...
Read More
අපි අයාලේ යන සුළඟක් !  අම්මයි තාත්තයි මුහුදක් !!
 Friday 17th February 2017 10:05:48
සුළඟට ඉතින් හැඩයක්, පාටක්, හරිහමන් දිශාවක් නෑනෙ.එහෙව් සුළඟට නිදහස් අහස පුරාම යන්න දුන්නොත් කොයින් නවතියිද ? හරියට තරුණ අපේ ජීවිත වගේ. ...
Read More
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියකගේ කතාව අලුතින් අහන්න.
 Friday 13th January 2017 20:01:38
"චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ" ගීතය පියෙකුගේ උණුසුමේ හැදී වැඩී හුරතල් වුනු දියණියක් තරුණ දිවියට පාතැබූ පසුව සිය ආදරවන්තයා සමඟ න...
Read More
දැවෙන විහඟුන් ජාත්‍යන්තරයට
 Thursday 12th January 2017 14:51:24
දැවෙන විහඟුන් චිත්‍රපටය 40 වන ගොතන්බර්ග් අන්තර්ජාතික සිනමා උළෙලේ (Göteborg International Film Festival) කීර්තිමත් ඉංග්මාර් බර්ග්මාන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews