X

LATEST NEWS

අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක.. රතුපස්වල පස් රතු කළ තුන්දෙනෙක් රිමාන්ඩ් ! කාවවත් වරදකරුවකු කරන්නේ නැහැ - බැඳුම්කර කොමිසම කියයි කේතුමතියේ සයිටම් විරෝධී බැනර් නෙවිල් ඇවිත් ඉරා දමලා ජනපති අගමැති 17 උසාවි ! මහින්දව ගෙදර යැවූ අයට අපායෙන් දඬුවම් නියතයි ! - බෙංගමුවේ නාලක හිමි ෆොනී - රංජිත් - මංගල එජාපයේ උඩට ! තනතුර වෙනුවෙන් වෘත්තිය පාවාදෙන්න බැහැ! - විමලනාත් වීරරත්න තාජුදීන් ඝාතනයට අමරසේකර අල්ලන්නේ නැද්ද? බැඳුම්කර මහමොළකාරයා ඉන්නේ අගමැතිගේ ගෙදර ! - වසන්ත සමරසිංහ  එදා ලෙනින් කළා වගේ අපිත්  විප්ලවය ඉදිරියට ගෙන  යන්න ඕනේ - රනිල් කියයි  බොරලැස්ගමුවේ ගණිකා නිවාසයක14 හැවිරිදි දැරියක් ! පරිවාසයෙන් ඥාති නිවසට !! එතැනින් මෙතැනට !!! මමත් පොතක් ලියනවා. මම වින්ද දේවල් ඔක්කොටම පෙන්වනවා ! ගීතා කුමාරසිංහ විශේෂ හෙළිදරව්වක... කතානායකවරයාගේ කොන්ද පණ නැහැ ! ගම්මන්පිල බරපතළ චෝදනාවක් කරයි හේතුව කීම ද නික්මෙන්නට ගිජිඳාන ? ඒක නොකියා `ඒකදන්තයා` සමු ගනියි ! (ඡායාරූප පෙළක් මෙන්න)

මහින්දට නඩු පවරන්න බොදුබලය සූදානම්


Views - 733 |Tuesday 3rd January 2017 13:06:21


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදුබල සේනා සංවිධානය තීරණය කර ඇත.

එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන අයුරින් සහ සංවිධානයේ කීර්තිනාමයට හානිවන අයුරින් ඔහු විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙසේ නඩු පවරන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ නිසා සංවිධානයට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා මේ සතිය තුළ එන්තරවාසි යවන බවත් එහිදී එම වන්දි මුදල නොලැබුණහොත් නඩු පවරන බවත් වන්දි මුදල කොතෙක්‌ ද තවම තීරණය කර නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ ආකාරයෙන්ම සිය සංවිධානයේ කීර්තිනාමයට හානි කළ විමල් වීරවංශ මහතා ඇතුළු තවත් පිරිසකට ද මාධ්‍ය ආයතන කිහිපයකට ද එන්තරවාසි යොමු කරන බවත් හිටපු ජනාධිපතිවරයා පසුගිය දිනෙක විදෙස්‌ මාධ්‍යයක්‌ හමුවේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 'This Man' (මේ මිනිහා) ලෙස හඳුන්වමින් අදහස්‌ පළ කළ බවත් හෙතෙම සඳහන් කළේය.

බොදුබල සේනා සංවිධානය අමෙරිකාවේ සහ නෝර්වේ රාජ්‍යයන්ගෙන් මුදල් ගෙන මුස්‌ලිම් ජනතාවට එරෙහිව කටයුතු කළ බවත් ඊට පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන මහත්වරුන් උදව් කළ බවත් එහිදී මහින්ද රාජපක්‌ෂ මහතා පවසා ඇතැයි ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


COMMENTS

ලෙනින්ගෙන් කෝල් එකක් !
 Sunday 19th March 2017 14:10:02
ආ ඔව් ඔව් මටත් ආරංචි වුණා.. හහ් හහ් හහ්.. ටිකක් සැරට යනවලු වැඩේ නේද ? ඔව්ව ඔහොම තමයි.. ප්‍රබුද්ධ විවේචන එකක් දෙකක් අස්සෙ හෙන ප්‍රාථමික සිප්...
Read More
``හරි කෙනාට හරි තැන දෙන්න එතකොටයි ලස්සන.!`` අවුරුදු විසි තුනයි !! ඇඳුමෙන් ලොව දිනයි !!!
 Sunday 19th March 2017 13:10:45
අපි කව්රු කව්රුත් ලස්සනට අඳින්න කැමතියි නේ.හැබැයි ඉතින් කව්රු උනත් ඇඳගන්න නම් කැමති නෑ  ඒ කතාව එහෙම තියෙද්දී අපි අද කථාකරන්න ලෑස්තිවෙන...
Read More
පියුම් පිපෙන නෙළුම් යාය බ්ලොග් කරුවන්ගේ ඇගයුම් උළෙල
 Friday 17th March 2017 12:32:19
රුපවාහිනි , ගුවන්විදුලි සහ පුවත්පත් මාධ්‍යයෙන් තරමක් එහාට ගිය අපුර්ව වූ මාධයකරණයක යෙදෙන බ්ලොග් ලියන මිත්‍රයින් අගයනුවස් `නෙළුම් යාය` සංවිධා...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews