X

Print

LATEST NEWS

රත්තරං ඉල්ලා අස් වෙයි පළමු 20යි විස්ස තරඟය අද කිරිපිටි මිළත් ඉහළට බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ආගමික වතාවන් සිදු කරමින් සිටි නවසීලන්ත මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්(VIDEOS) දෙවන ත්‍රිපුද්ගල මහාධිකරනය අද විවෘත කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදා දිනයේත් විවෘතයි ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර නව සන්ධානයක් ? IOC මිළත් ඉහළට එජාප පසු පෙළ මන්ත්‍රීන්ගේ විරෝධතාවය නොතකා ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඉසුරු උදාන වාර්තා පොතට එක් වෙද්දී තරඟයේ ජය දකුණු අප්‍රිකානුවන් උදුරා ගනී ෆේස් බුක් හදිසියේම අක්‍රීය වෙයි ඉන්ධන මිළ අඩු වෙයිද ? වැඩි වෙයි ද ? තීරණය අද ජවිපෙ සහ දෙමළ සන්ධානය අතර හමුවක් පළාත් තුනකට අනතුරු ඇඟවීමක් ජනාධිපති කියන දේ පිළිගන්නේ නැති කොළඹ ලොකු මහත්තයා සහ නුවර ලොකු මහත්තයා කවුද ?(VIDEO)

 

add

 

හිටිහැටියේ තැනක් නොතැනක් නැතුව නින්දට වැටෙන ගම්මානයක්!


Views - 5207 |Wednesday 19th April 2017 11:09:05


නින්ද අපි හැමදෙනාටම අත්‍යවශ්‍ය කාරණයක්. අපි අද කියන්න යන්නේ අමුතුම විදියේ පුවතක් ගැන. ඒ තමයි හිටිහැටියේ පුද්ගලයින් නින්දට වැටෙන ගම්මානයක් ගැන. මේ ගම්මානය තියෙන්නේ කසකස්තානයේ අක්මෝලාහි කලාවි කියන ප්‍රදේශයේ. මේ ගම්මානයේ වැසියන්ගෙන් නින්දට වැටෙන අය නින්දෙන් නැගිටින්න දීර්ඝ කාලයක් ගත වෙනවලු. මහමඟ, කඩපිල්, නිවස් වල තැනක් නොතැනක් නැතුව මේ අය නින්දට වටෙනවලු. එක් අයෙක් යතුරු පැදියකින් ගමන් කරමින් ඉන්නකොට නින්දට වැටිලා, නින්දෙන් නැගිටලා තියෙන්නෙ දවස් 5කට පස්සේ. තවත් කෙනෙක් එළදෙනගෙන් කිරි දොවමින් ඉන්න අවස්ථාවක නින්දට වැටිලා. මේ හදිසි නින්ද ඒ ගම්මානයට බෝ වෙලා තියෙන්නෙ 2013 වසරෙදී. නින්දෙන් අවදි උනාට පස්සේ හිසේ කැක්කුම, ඔක්කාරය, අමතක වීම වගේ ගැටළු වලට මුහුණ දෙන්නත් ඔවුන්ට සිද්ද වෙලා තියනවා. ගම්මානයේ වැසියන් 600 දෙනෙක්ගෙන් 120 දෙනෙක්ම මේ තත්ත්වයට ගොදුරු වෙලා තියනවා.

ඒ ගම්මානය අවට අහිතකර විකිරණ තත්ත්වයක් නෑ කියලා තමයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නෙ. නින්දට වැටුණු අයගේ නිවෙස් වල කාබන් මොනොක්සයිඩ් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා 10 ගුණයකින් ඉහල තත්ත්වයක පවතිනවා කියලා අනාවරණය වෙලා තියනවා. මේ හදිසි නින්දට හේතුව මේ තත්ත්වය කියලා සැකයක් පලවෙනවා. ඒ වගේම ගම්මානය අවට පිහිටලා තියන සෝවියට් පාලන සමයේ යුරේනියම් පතල්ද මේ නින්දට හේතුවක් වෙනවා ඇති කියලා හොයාගෙන තියනවා. ඒ පතල් වසා දමන්න දැනටමත් පියවර අරන් තියෙන්නේ. ඒ ගම්මානයේ ඉන්න මිනිස්සු වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වෙමින් තමයි ඉන්නේ. 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews