X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

මේ දවස්වල පරිඝණක හැක් කරන්නෙත් මේ අයද..? ( ඡායාරූප සහිතයි.)


Views - 2458 |Wednesday 17th May 2017 11:57:47


මේ දවස් වල පරිඝණක අඩපණ කරන වෛරසයක් ලොව පුරා පැතිර යනවා. අන්න ඒ හින්දා අපිට හිතුනා ලෝකයේ තියෙන හොඳම වෙබ් අඩවි කිහිපයක් අඩපණ කරන්න සමත් වුණු නැත්නම් හැක් කරපු හැකර්ස්ලා කිහිපදෙනෙක් ගැන ඔබට කියන්න.

ගැරී මනොන් 

gari

ගැරී කියල කියන්නේ හදුනා නොගත් යානාවක් පිළිබද තියන කුතුහලයන් නිසා එම තොරතුරු හොයා ගැනීමේ අරමුණින් නාසා ආයතනය වෙබ් අඩවිය සහ  ඇමරිකානු හමුදාවේ වෙබ් අඩවිය හැක්  කරපු කෙනෙක්. වයිරස් කිහිපයක් ඇතුලත් කරමින් සහ තොරතුරු  කිහිපයක් ඉවත් කරමින් මෙම හැක් කිරීම සිදු කලා කියලයි ඔහු කියන්නේ. කුතුහලය සංසිදුව ගන්න මේවගේ වැඩක් කලත් නීතියෙන්නම් ඔහුට ගැලවීමක් නම් තිබුනේ නෑ. හැක් කිරීමේ වරද නිසා ඔහුව පොලිසිය අත්‍අඩංගුවට ගත්තා.

ලුල්ස් සෙක්

unnamed

ලුල්ස් සෙක් එහෙම නැත්නම් ලුල්ස් ස්කුක්ටි. ඒ කියන්නේ හැකර්ස්ලාගේ කණ්ඩායමක්. ඔවුන් තමයි සෝනි ආයතනය. නිව්ස් ඉන්ටනැෂනල් ආයතනය, CIA, FBI ස්කොට්ලන්ඩ් වැනි රහස් තොරතුරු මධ්‍යස්ථාන හැක් කරන්න මොවුන් සමත් වෙලා තියෙනවා. විශේෂයන්ම පත්තර වලට අදාළ වෙබ් අඩවි හැක් කරන්න මුලින්ම උත්සහා කරලා තියෙන්නේ මොවූන් තමයි. 

ඒඩ්‍රියන් ලැමෝ

unnamed-1

මොහු ගැන කව්රුත් කතා බහ කරන්න පටන් ගත්තේ කව්රුත් හැක් කරන්න උත්සහ කරන්නේවත් නැති yahoo, Microsoft, Google, Newyork times වැනි වෙබ් අඩවි හැක් කරපු නිසා. කොහොම නමුත් කරපු වැරැද්දට ඔහුව අත්අඩංගුවට ගත්තත් පසුව නිදහස් වෙලා ඇමරිකාවේ සයිබර් අපරාධ වැළක්වීමේ කණ්ඩායමට එකතු වෙන්නත් ඔහුට පුළුවන් වෙනවා. 

මැතිව් බෙවන් හා රිචඩ් ප්‍රයිස්

unnamed-2

මැතිව් හා රිචඩ් එකතු වෙලා ඇමරිකාවටයි උතුරු කොරියාවටයි ගොඩක් ප්‍රශ්න ඇති කරන්න සමත් වුණා. ඇමරිකානු හමුදාවට අයත් පරිඝණකය පවා හැක් කරන්න මොවුන්ට පුළුවන් වුණා. ඒ වගේම උතුරු කොරියාවේ තීරණාත්මක පරමාණුක අවි පිලිබඳ තොරතුරු රැසක් එලියට ගන්න ඔවුන් උත්සහ කරලා තියෙනවා.


ජොනතන් ජේම්ස් 

unnamed-3

ජේම්ස් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. අවුරුදු 16 දී තමයි ඔහු සයිබර් අපරාධකරුවෙක් වෙන්නේ. ඇමරිකාවේ ආරක්ෂක තර්ජන මර්ධන ඒජන්සිය හැක් කරලා එහි සේවය කරන සේවකයින්ගේ තොරතුරු පවා එක්රැස් කර ගන්න මොහු සමත් වෙලා තියෙනවා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews