X

Print

LATEST NEWS

අද සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කෙරේ බස් සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කරයි IOC පෙට්ට්‍රල් මිල පහතට ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනය මෙන්න මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1047 ක් දක්වා ඉහළට

 

 

 

තාරකා බිහිවීම සොයා නාසා සුර්යය තරණයක.


Views - 1711 |Friday 2nd June 2017 11:50:57


ලොව ප්‍රථම වරට සුර්යයා සමිපයට යානයක් යැවීමට නාසා ආයතනය මේ වෙනකොට සුදානම්වෙමින් ඉන්නවා. මෙහි අරමුණ වන්නේ හිරුගේ තාපය සහ විකිරනශීලිභාවය සම්බන්දයෙන් පරීක්ෂණ කරමින් තාරකා නිර්මාණය වුයේ කෙසේද යන්න අනාවරණය කරගැනීමයි. ඒ අනුව කොරෝනා යනුවෙන් හැදින්වෙන සුර්යයාගේ වායුගෝලයට යානය ඇතුල්කිරීමේ බලාපොරොත්තුවෙන් ලබන වසරේ ජුනි මාසයේ මෙම යානය අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සුර්යයාගේ මතුපිට සිට සැතපුම් මිලියන 3.9 එනම් කිලෝමීටර් මිලියන 6.3ක් දුරින් පිහිටි කක්ෂය වෙත යානය යැවෙනු ලැබෙනවා. මෙම කලාපයේ උෂණ්තවය සෙල්සියස් අංශක 1,377ක් (ෆැරන්හයිට් 2,500) කට ආසන්න වන බව පැවෙසන අතර සූර්යාගේ වායුගෝලය වෙන යැවෙන යානය අඟල් 4.5කින් සමන්විත කාබන් සංයුක්ත පළිහකින් සමන්විත වනවා. “පාකර් සෝලර් ප්‍රෝබ්” යනුවෙන් නම් කර ඇති මෙම මෙහෙයුමට අදාලව මිනිසුන් රහිත රොබෝ යානයක් භාවිතාවන අතර එවැනි මෙහෙයුමක් දියත් කරන පළමු අවස්ථාව වන්නේ මෙයයි. එමෙන්ම සුර්යාගේ වායූගෝලය වෙත යැවෙන මෙම රොබෝ යානය පැයට සැතපුම් 430,000ක වේගයකින් ගමන් කරනු ඇතැයි පැවසෙන අතර එය නිව්යෝක් නුවර සිට ටෝකියෝ වෙත විනාඩියකට අඩු කාලයකින් ගමන් කිරීම හා සමාන වන බව පැවසෙනවා. “පාකර් සෝලර් ප්‍රෝබ්” මෙහෙයුම වසර හතක කාලයක් පුරා දියත් වනු ඇති.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews