X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

"මිලියන ගණනක් මිනිසුන් ඔබේ ඇදුම් යට ඇති දේ දකින්න ඇති." හෂිනි ගොනගලට ලියැවුණු ලිපියක්..!


Views - 146099 |Friday 2nd June 2017 18:46:48


පසුගිය කාලයේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකුගේම ලිංගික හැසිරීම් සහිත වීඩියෝ පට නිකුත් වුවා. ඒ පිළිබඳව පවතී ගංවතුර තත්වය අතරේ වුවද බොහෝ දෙනෙක් කතා බහ වුවා. ඊයේ දිනයේ එවැනිම සිද්ධියකට මුහුණ දුන් රංගන ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනියක් වන හෂිනි ගොනගලගේට ලිපියක් ලියා තිබෙන අයුරු අපට දකින්නට ලැබුනා. ඒ ලිපිය පහලින් බලන්න. සිංහල පරිවර්තනයද ඇතුලත්වේ.

මේ ලිපිය ෆේස්බුක් වෙත එකතුකර තිබුනේ Stephanie De Silva විසින් 

strf-01

An open letter to this beautiful lady. 
Dear sister, 


I'm not going to ask you to stay strong. Because I know at this phase of your life, it won't be possible. So cry if you want to. Drown in your tears. Do whatever you have to get past the reality but never, never give up. The people that defame you want nothing more than to see you miserable. Don't give them that satisfaction. So what a million people have seen what you've got under your clothes. It's not like many of those perverts haven't imagined you naked anyway. And it's not like you have different body organs than regular women. It's not like you're the first girl to record herself for the man she love. You just happened to be a little unlucky than most girls. 
Mistakes happen but it doesn't mean you have to live with it for the rest of your life. Don't let people use this against you. Instead use it as a shield to protect other women. Don't corner yourself in your room. Wipe off those tears and get out there like nothing can bring you down. Make yourself a symbol of strength. Have smart comebacks for the people that try to belittle you. You don't need sympathy votes from anyone either. You are a strong woman and you don't need anyone to tell you that. Keep your head high and your standards higher. And show your middle finger to anyone that tell you otherwise. Work towards your goals. Achieve. Live your life. While you reach for the stars, those lowlife men and women will still be on the internet spending their money just to make life harder for you or someone else. You are a beautiful girl with so many achievements, with family and friends that love you and a whole life ahead of you. I only hope and pray that you will see the beautiful things life will bring to you even through the ugliness that society has created for you.

 

May God Bless you. 
Sincerely, 
just another girl.

 

මේ සුන්දර කාන්තාවට විවෘත ලිපියක්

හිතවත් සොයුරිය,

මම කියන්න යන්නේ ඔබට ශක්තිමත් වන්න කියලා නෙවෙයි. මම දන්නවා ඔබේ ජීවිතයේ මේ මොහොතේදී එය කල හැක්කක් නොවෙයි.ඉතින් ඔබට අවැසිනම් අඩන්න. ඔබේ කදුළු තුල ගිලෙන්න.කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න යතාර්ථය පසු කරන්න.නමුත් අත්හරින්න එපා කවදාවත්ම. ඔබ කාලකන්න්නි වනවා දැකීම හැර වෙනත් කිසිම දෙයක් ඔවුන්ට අවශ්‍ය නෑ.ඔවුන්ට ඒ තෘප්තිය ලබා දෙන්න එපා. ඉතින් මිලියන ගණනක් මිනිසුන් ඔබේ ඇදුම් යට ඇති දේ දකින්න ඇති.

එය සාමාන්‍ය ගැහැනියක සතු ශරීර අංගයන්ට වඩා වැඩි යමක් නැති බව පෙන්වනවා. තමන් ආදරය කරන පුද්ගලයට තමන්වම record කරන පෙන්වන පලවෙනි ගැහැණු ළමයා ඔයා නෙවෙයි. ඔබ එවැනි අනිත් අයට වඩා ටිකක් අවාසනාවන්ත වුනා විතරයි. වැරදීම් වෙන්න පුළුවන් නමුත් එහි තේරුම ජීවිතය ඇති තෙක් ඒ මත්තෙම ජීවත්වීම නෙවයි. අනිත් ගැහැණුන්ව ආරක්ෂාකරන පලිහක් ලෙස මෙය භාවිතා කරගන්නවා මිස මෙය මිනිසුන්ට ඔබට එරෙහිව භාවිතා කරන්න ඉඩ දෙන්න එපා...

ඔබේ කාමරයේ මුලුගැන්වෙන්න එපා.කදුළු පිසදාගෙන එලියට එන්න ඔබව පහත හෙලන්න පුළුවන් කිසිම දෙයක් නැති ලෙසින්.ඔබ ඔබවම ශක්තිමත් බවේ සංකේතය කරගන්න.ඔබව තකන පුද්ගලයන් වෙනුවෙන්  සොදුරු ආගමනයක් කරන්න. ඔබට වෙන කාගෙවත් අනුකම්පාව අවශ්‍යවෙන් නෑ. ඔබ ශක්තිමත් කාන්තාවක්.වෙන කව්රුත් අවශය වෙන් නෑ ඒක ඔබට කියන්න. ඔබ ඉහලින් ඉන්න.ඔබේ නැගීසිටීම ඉහලින් තබාගන්න. වෙනත් දේවල් ඔබ වෙත කියාගෙන එන අයට ඔබේ කෙලින් කල මැද ඇගිල්ල පෙන්වන්න. ඔබේ අරමුණු වලට වැඩ කරන්න.ජයගන්න.ඔබේ ජීවිතය ජිවත්කරන්න. ඔබ ජයග්‍රහණය වෙත යන විට එවැනි කෙටිකාලින ජිවිත හිමි ගැහැනුන් හා පිරිමින් ඔවුන්ගේ මුදල් වියදම් කරගනිමින් අන්තර්ජාලය තුලම  ඔබේ හෝ වෙනත් කාගේ හෝ ජිවිතයක් අපහසු කරමින් හිදී.ඔබ ඉතා සුන්දර යුවතියක්.

ඔබට ආදරය කරන පවුලක් යහළුවන් සමගින් ජිවිතකාලයක්ම තියෙනවා බොහෝ ජයග්‍රහණයන් සපිරි.මම ප්‍රර්ථනා කරන  සහ බලාපොරෝතුවෙන්නේ එකම දෙයයි.සමාජය ඔබ වෙනුවෙන් නිර්මාණය කල අප්‍රසන්න තැන් වැසි ඔබට ජිවිතයේ සුන්දර දේවල් දකින්න ලැබේවා.

 

දෙවි පිහිටයි.,

අවංක,

තවත් ගැහැණු ළමයෙක්.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews