X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

මේ දිනවල ජනප්‍රිය ඡායාරූපයේ අපි නොදන්න ඇත්ත කතාව.- මලයප්පාගේ අපි නොදන්න කතාව.


Views - 4614 |Saturday 3rd June 2017 12:19:19


18767877_1461800057211719_8589450589143271923_n-1

" මේ ඡායාරූපය මේ දිනවල විවිධාකාරයට භාවිතා වන ජනප්‍රිය ඡායාරූපයකි.ඒත් මේ ඉන්නේ මලයප්පා.මලයප්පගේ කවුරුවත් මේ මහා ගංවතුරෙන් නැතිවුණේ නෑ.ඒත් ගංවතුරට පෙර සිදුවූ අනතුරකින් මලයප්පගේ ආදරණීය මව මියගියා.ඒ වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටුණු අවස්ථාවේදී.මලයප්පගේ අම්මා දින තුනකට පසුවයි සොයාගත්තේ.එතකොටත් ඇය මිය ගිහින්.මොනවා වුනත් මලයප්පා ජනප්‍රිය බව මලයප්පවත් තවම දන්නේ නෑ."

මේ දිනවල ප්‍රසිද්ධ ඡායාරූපය ගැන සමාජ ජාල වෙබ් අඩවි වල සඳහන් වූ සටහනක්. අපට මේ සටහනේ වැදගත්තම කොටස විදිහට හිතෙන්නේ ඡායාරූපයේ ඇත්ත කතාව ගැන ලියවිලා තියන කොටස නෙවෙයි. මේ සටහන ලියන පුද්ගලයා හිතට වදින කතාවකින් සටහන අවසන් කරලා තියෙන්නේ. ඒ තමයි "මොනවා වුනත් මලයප්පා ජනප්‍රිය බව මලයප්පවත් තවම දන්නේ නෑ."

18814129_1461800093878382_8856673766426545999_n-1
කියන එක. ඇත්තටම මේ වෙනකොට සමාජජාල වෙබ් අඩවි වල. ජනමාධ්‍ය වල බොහෝ දෙනෙක් දැකපු මේ ඡායාරූපයේ ඉන්න මලයප්ප කියන කෙනාට දැන් හැමදේම නැතිවෙලා ඉවරයි. ඔහුට මේ පින්තුරය ෆේස්බුක් හරහා බෙදාගන්න අය ගැනවත්, ඒ ඡායාරූපය භාවිතා වෙන විදිහ ගැනවත් දැන් වැඩක් නැහැ. සරලවම කිවුවොත් හැමදේම නැති වෙච්ච ඔහුට මේ වෙලාවේ වැදගත් වෙන්නේ ආයෙ අලුතින් නැගිටින්නේ කොහොමද කියන එකයි .

අපිටනම් හිතෙන්නේ මේ සටහනත් එක්ක හේතුව නොදැන අපි බෙදාගන්න ගොඩක් ඡායාරූප ගැන නැවත නැවතත් හිතන්න අවස්තාවක් ලැබුන. ඒ විතරක් නෙවෙයි, සමාජ ජාලවල ඡායාරූප බෙදාගන්න තරම් මිනිස්සුන්නේ ජිවිත සරල නැහැ කියන එකත් අපිට මේ සටහන මතක් කරලා දෙනවා.

capture-g
 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews