X

Print

LATEST NEWS

හදිසි නීතිය මසකින් දීර්ඝ කරයි ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදුන් ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙක් ඩිෆෙන්ඩර් රථය සමග අත්අඩංගුවට අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කරයි උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම

 

 

 

බේබද්දන්ගේ ව්‍යවස්ථාව.


Views - 2673 |Wednesday 14th June 2017 12:49:09


​ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ඉතින් අපිට හොදටම හුරුපුරුදු වචනයක්නේ..කොහොම උනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියල කියන්නේ රාජ්‍යක් එහෙමත් නැත්නම් වෙනත් සංවිධානයක් පාලනය කරන මුලික සිද්ධාන්ත ගොනුව.ව්‍යාපාර සංවිධාන ඇරුනම අපේ කට්ටියට තව එක එක විදියේ ඕනෑතරම් සංවිධාන තියනවනේ. ඒ විදියට ඇතිකරගත්තු සංවිධානයක් වෙනුවෙන් සැකසුනු ටිකක් විතර වෙනස් විදියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුහුණුපොතේ සැරිසරනකොට අපිට හම්බුනා.

 

බේබද්දන්ගේආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව.

දැනගෙන බොන්ඩ ? සෑහෙනවැදගත්...

01.  බොන්ඩම ඕන්නංබොන්ඩ
02.  එපානංනොබී ඉන්ඩ. බොන එවුංටදේශන දෙන එක නවත්තන්ඩ. 
03.  තමන්ටඉතාම විස්සාසවන්ත අය එක්ක විතරක් බොන්ඩ.එහෙම එකෙක්නැත්තං තනියමබොන්ඩ. 
04.  ෂුවර්නැති එවුං එක්ක බොද්දී කතා බහ කරද්දී පරිස්සං වෙන්ඩ.ඒ වගේ වෙලාවට අතිශයපුද්ගලික දේවල්, දේශපාලනය,රැකියාව, පවුල, ආගම ජාතියවාගේ දේවල්ගැන කතා නොකර ඉන්ඩ. 
05.  දෙන්නෙක් සෙට් වෙලා බෝතලයක් බොනකොට තමන්ටඅයිතිඒකෙන් 1/2 ක් බවත් තුන් දෙනෙක් බොනකොට තමංගේකොටහා 1/3 ක් වන බවත් තේරුංඅරං බොන්ඩ. 
06. හැකි තරම් නිදහස් ස්වභාවික ගෝෂාවක් නැති තැනක සෙට් වෙන්ඩ.
07. බොන වෙලාවට හැන්ඩ් පෝන් අනං මනං ඔක්කමඕප් කරලා බොන්ඩ. බැරිමනං ඇමතුම් සීමා කර ගන්ඩ. 
08. හැකි තරම් වෙලාවගෙන බොන්ඩ. ලග නවන එක නවත්තන්ඩ. 
09. හැකි තරම් බයිට්වර්ග ලගට ගන්න. තම්බපු එලවලු, අමු පලතුරු වැනි දේ වැඩිපුර ගන්ඩ. තෙල් හා සෝස් තැවරූකෑම අඩු කරන්ඩ. 
10. සැන්ඩි වැඩි පුර දා ගෙන හැකි තරං තනුක කර ගෙන හෙමීටබොන්ඩ. 
11. දරුනුමත ගැටුමක් ඇති වීමට ඉඩ ඇති බව තේරුනොත් සින්දුවක් කියලාවිහිලුවක් කරලා ඔවුන්ගේ අවදානය වෙන අතකට යොමු කරන්ඩ. 
12. කිහිපදෙනෙකු සිටිනතැනක දෙදෙනෙකුට පමනක්අදාල පුද්ගලික මාතෘකා ඇද නොගෙනඉන්ඩ. 
13. දෙදෙනෙකුට වැඩි පිරිසක් සිටිනතැන රහසිගත හා අතිශයපුද්ගලික දේවල්ඇද බෑමෙන් වලකින්ඩ. 
14. පුද්ගලික කෝන්තර පිරි මහ ගන්ඩ හිතානනොබොන්න. එවැනිඅය සමග බීමෙන් වලකින්ඩ. 
15. බොන තැන කෙල ගසන හොටු සූරනවා වගේ අනෙකාව අපහසුතාවයට පත් වෙන කිසිවක් නොකරන්ඩ. 
16. එකට බොන්ඩපටං ගන්ඩ එකට විසිරයන්ඩ. 
17. කබරයාදාන අය ගැන කරටි කඩා ගත්ත අය ගැන විසේසඅවදානය යොමු කරන්ඩ. ඔවුනටපිහිටවෙන්ඩ. 
18. බීමෙන් පසු රිය ධාවනයෙන් වලකින්ඩ. බැරිමනං වැටිච්ච තැන නිදා ගන්ඩ. 
19. තමන්ගේ මිතුරන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් කරා යැවීමට පියවරගන්ඩ. 
20. තමන්ගේ සීමාවසහ ඉදිරිවැඩ කටයුතු ගැන අවධානයෙන් තමංගේසීමාවදැන බොන්ඩ. 
21. අඩුවෙං කතා කරන්ඩ. වැඩියෙං ඇහුං කන් දෙන්ඩ. 
22. බොන අවට සිටිනපිරිසට කරදරයක් හිරිහැරයක් නෙවෙනවිදියට බොන්ඩ. 
23. දිරවන් නැති කවුරුහරි ඉන්නවනං. හිත රිදෙනකතාවක් කවුරුහරි කීවනං, ඒ ගැන වාද නොකර එතැනිං ඉවත් වෙන්ඩ. 
24. බොන කන වෙලාවට කියන දේවල්මහා ලොකුවට ගනං නොගන්ඩ. ඒවා පිට තැන් වල නොකියන්ඩ. 
25. සතුටින් බී සතුටින් විසිරයන්ඩ. තමංගේවචනෙකින් හරි කාගේ හරි හිත රුදුනා කියලාහිතුනොත් ඔහුගෙං සමාව ගන්ඩ.

unnamed


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews