X

Print

LATEST NEWS

අද සිට මුළු දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කෙරේ බස් සේවා ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළට මෙරට 10 වන කොරෝනා මරණය වාර්තා වෙයි මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1138 දක්වා ඉහළට ඉදිරි පැය 24 තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි අද සහ හෙට දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරිනීතිය තවත් කොරෝනා ආසාදිතයින් 04ක් හඳුනාගැනේ දරුවන්ට බලපාන රෝගයක් ලංකාවේ පැතිරෙයි - සැලකිලිමත් වන්නයි දෙමාපියන්ට උපදෙස් රාමසාන් උත්සවය හෙට කොරෝනා ආසාදිතයින් ගණන 1085ක් දක්වා ඉහල යයි අඟහරුවාදා සිට දිවයිනටම ඇඳිරිනීතිය ලිහිල් කරයි IOC පෙට්ට්‍රල් මිල පහතට ඇඳිරි නීතිය පිළිබඳව නවතම නිවේදනය මෙන්න මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1047 ක් දක්වා ඉහළට

 

 

 

දැන් ඉන්න මොඩල්ස් ලා ප්‍රොෆෙෂනල් නෑ - Teena Shanell Fernando  


Views - 9802 |Saturday 17th June 2017 14:40:08



Teena  කියන්නේ අද වෙනකොට ලංකාවේ ඉන්න නිරුපන ශිල්පිනියන් අතරින් නිතර කතා බහට ලක්වෙන කෙනෙක්. ඒ වගේම තමයි Teena නිතරම අලුත් වැඩ වලින් අපිට දකින්නත් ලැබෙනවා. raw.lk  අපි හිතුව මේ weekend එකේ Teena එක්ක ටිකක් කතා කරන්න.

Teena Shanell Fernando සමඟ raw.lk සිදුකල සාකච්චාව පහතින් බලන්න.

TO DAY WEED END CHAT WITH Teena Shanell Fernando  

 

unnamed-16

Teena කියන්නේ ඔයාගේ ඇත්ත නමද නැත්නම් මොඩ්ලින් වලට අපු වහාම හදාගත්ත නමක්ද?

ටීනා තමයි මගේ නම. මොකද මගේ අම්මා මට දාපු නම එක නිසා. මෙහෙමයි මට ඕනි නෑ වෙන මොඩල්ස් ලා වගේ  බොරු නමක් ගෙන ෆේස් බුක් එකේ වෙනම ඉන්න. මහේ අයිඩින්ටි කාඩ්  එකෙත් තියෙන්නේ ටීන කියලායි .ඉතින් එනම මම වෙනස් කරන්නෙත් න ඒ නමට මම ආදරෙයි.

අලුතින් එන මොඩල්ස් ල ගැන මොකද හිතෙන්නේ ?

අලුතින් මොඩල්ස් ලා බිහිවෙන එක හොදයි. හැබැයි එකදෙයක් කියන්න ඕනි මොකද අලුත් මොඩල්ස් ලගේ කිසිම ප්‍රොෆෙෂනල් කමක් නැහැ. විශේෂයෙන්ම වැඩක් කරන්න ගියාම.   මම හිතන්නේ තමන්ගේ වටිනාකම් තේරුම් අරන් කටයුතු කරොත් පැවැත්මක් තියනවා. මොකද මේ ක්ෂේත්‍රයේ පරණ අයව තාමත් මිනිස්සුන්ට මතකයි ඒ වෙන මුකුත් නිසා නෙවේ තමන්ගේ වටිනකම් තේරුම් අරන් කටයුතු කරපු නිසා.  ඉතින් මම මෙවෙලාවේ අලුත් මොඩල්ස් ලට කියන්නේ  හොදින් වැඩ කටයුතු කරගෙන යන්න කියලා.

unnamed-19

හෙට අනිද්දා ඔයා රංගනයෙන් දායක වුනු අලුත් ෆිල්ම් එකකුත් රිලීස් වෙන්න තියනවනේ ? 

ඔව් ඇත්තටම ඒගැන මම කියන්නම ඕනි විශේෂයෙන්ම දක්ෂ අද්දැකීම් තියන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් යටතේ මට මගේ පලවෙනි නිර්මාණයට සම්බන්දවිම ගැන මට සතුටුයි. ඉතින්  ඒ වෙන කවුරුත් නෙවේ ප්‍රියන්ත කොලබගේ යි .ඔහු වගේම ඔහු යටතේ වැඩ කරපු ටීම්  එකත් මෙවෙලාවේ මතක් කරන්න ඕනි. ලස්සන වැඩක් .අලුත් වැඩක් .ලංකාවේ ජනතාව මේ චිත්‍රපටයට ගොඩාක් ආදරය කරයි කියල මන් දන්නවා. මේ ෆිල්ම් එකේ සුලක්ෂි වගේම මම එතකොට හේමාල් රණසිංහ ප්‍රධාන චරිත රගපනවා.ෆිල්ම් එක රිලීස් උනාම හැමෝටම බලන්න කියල මම කියනවා.

unnamed-13

සමහරක් මොඩල්ස් ලා කියනවලු ඔයාට "ටීනා හරි එක විදියක් මහා ලොකු ඔලුවක් තියෙන්නේ කියලා " ඒ ගැන මොකද්ද ඔයාගේ අදහස ?

මෙහෙමයි මගෙත් එක්ක හිනාවෙන ඕනිම කෙනෙක් එක්ක මමත් හිනා වෙනවා. මොකද හිනාව කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ.  මම පස්සෙන් ගිහින් කතා කරන ජාතියේ කෙනක් නෙවෙයි .  හැබැයි මගේ පෙජ් එකට මැසේජ් කරලා සමහරක් අය  මේ ෆීල්ඩ් එකට එන්න උදව් ඉල්ලනකොට ඒ අයට  මම උදව් කරලා තියනවා. මගේ ලගින් ආශ්‍රය කරන්නේ නැති අයනේ ඔහොම කියන්නේ.  කෙල්ලෙක් උනාම පොඩ්ඩක් විතර ආඩම්බර වෙන්න ඕනි මොකද ඒක තමයි කෙල්ලෙක්ගෙ අබරණය.

මොඩල් කෙනෙක් වෙන්න අඩ නිරුවත්වෙන්නම  ඕනිද ?

මොඩල් කෙනෙක් කියන්නේ ඇත්තටම හැගර් එකක් එක්කෝ ඩමියක්. මොඩල් කෙනෙක්ට විලාසිතා අධ්‍යනය කරන්න වෙනවා. ඉතින්  මොඩල් කෙනෙක්ට ඇත්තටම අඩ නිරුවත් වෙන්නම  වුවමනා නෑ. හැබැයි ලංකාවේ සංස්කෘතියට අනුවනම් ෆොටෝ ෂූට් වල අඩනිරුවත් ගැලපෙන්නේ නෑ.හැබැයි ඉතින් බිකිනි වගේ ඇදුම් ඇදගෙන හරි රගපාන චරිතයක් තිබ්බොත් ඉතින් චරිතයට සදාරනයක් කරන්නත් එක්ක ඒ ඇදුම් අදින්න වෙනවා. ඒකනිසා අඩනිරුවත් ක්වෙන්නම ඕනි කියන එක මම අනුමත කරන්නේ නැහැ.

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews