X

LATEST NEWS

මාතර මංකොල්ලයේ මහා මොලකරු පොලිසියට අත්බෝම්බයක් එල්ල කිරීමට සැරසෙද්දී පොලිස් වෙඩි පහරින් මරුට රථ වාහන අනතුරකදී අනිවාර්යෙන් කලයුතු දෙයක් ගැන රථවාහන මුලස්ථානයෙන් නිවේදනයක් කොල්ලකරුවන් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් නිසා යුධ පිටියක් වුන මාතර නගරය දිවි පරදුවට තබා සටන් කරන්න සුදානම් - කුමාර වෙල්ගම දිනෙන් දින ඉහළ යන දකුණේ පාතාලය තවත් බිල්ලක් ගනී .. අද ඇප දුන්නේ නැත්නම් මාරාන්තික උපවාසයක් කරනවා ප්‍රදේශවාසීන්ට හිරිහැර කල දිවියාගේ අවාසනාවන්ත ඉරණම ප්‍රවීණ ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් දිවියෙන් සමු ගනී ජපානයට ප්‍රබල භූ කම්පනයක් ගුවන් මගීන්ට හදිසි නිවේදනයක් යාපනය උණුසුම් වීමට හේතුව මෙන්න රාමසාන් උත්සවය හෙට තැපැල් වර්ජනය හේතුවෙන් සිදුවන අපහසුතාවයන්ට විසදුමක් .. වෙලේසුදාගේ ගෝලයෙක් කෝටිගාණක කුඩු සමග මාට්ටු ඥානසාර හිමියන්ට සිරකරුවන්ගෙන් පුද සත්කාර - ඊයේ වෛද්‍ය ප්‍රතිකාරත් දීලා

හම්බ කරන් කන ක්‍රිකට් එකට ආදරේ නෑ කියන එකා බුරුවෙක්. ඇමතිතුමා වෙත ලියමි.


Views - 7029 |Thursday 22nd June 2017 13:21:53


දයාසිරි අමාත්‍යතුමා වෙත ලියමි.

cricket ගහන /ගහපු , tag වුන නොවුන cricketers ලා හැමෝටම.

Cricket ටිකක් හරි ගහපු නිසයි කියන්නේ වරදවා සිතා account එක bang karanna එපා .

මොකද එහම වුනොත් තව එකක් හදනවා.

පොඩි කාලේ මම ගමේ පිට්ටනියේ (දිගන බස් ස්ටෑන්ඩ් පිට්ටනියේ ) අයියල එක්ක cricket සෙල්ලම් කරද්දී පට්ට විදිහට හොර කළා.

 කොහොම හරි මට ඕන දිනුම. මම පට්ට හොරා. අපි කියනවා ඒකට හොර අවුට් ගන්නවා කියල. 

අපේ අයියල දෙන්නා මට කරටි කැඩෙන්න ගුටි දීලා තියෙනවා . ලොකු මල්ලිගේ ඔලුව පැලුවා අවුට් නොදුන්නට . එහම පෙරේතකමෙන් ගමේ සෙල්ලන් කරලා, ඉස්කෝලේ සෙල්ලන් කරද්දීත් කවදාවත් පරදින්න කැමති නෑ . 

අඩු ගානකට අවුට් වුනොත් , ගෙඩියක් අත ඇරියොත් , one day එකක overs 10 ට 50 ට වඩා ගැහුවොත් එදා දවසම අපි මූඩ් ගහගෙන හිටියා . Club වලට සෙල්ලන් කරද්දීත් එහෙමමයි . international level එකේ සෙල්ලන් කරන්න බැරි වුන අපි ක්‍රිකට් වලට මේ තරම් පෙරේත නම් නැෂනල් ටීම් එකේ ඉන්න අපේ එවුන් තමන් හම්බ කරන් කන ක්‍රිකට් එකට ආදරේ නෑ කියන එකා බුරුවෙක් . 

අනික තත්පරෙන් 8/1 වගේ වේලාවකදී බෝලෙට ගහන්න ඕන එන ගෙඩියක් අල්ලන ඕන. Cricket වල batsman කෙනෙක් out වෙන ක්‍රම 10ක් තියෙනව කියලා ගොඩක් අය දන්නෙ නෑ. Batsman කෙනෙක් ක්‍රම 10කට out නොවී ඉන්න වග බලා ගන්න ඕනා. Bowler කෙනෙක් return crease, batting crease , poping crease එක ඇතුලේ ඉදන් ගේම ගහන්න ඕනා. හැමෝම batsman කෙනෙක් හිර වෙද්දී බනිනවා , ball කරලා runs දුන්නාම බනිනව . හැමෝම හිතාගෙන ඉන්නේ අපිට ගාණක් නෑ කියලා. Match එක වෙලාවෙදි අපිට කිසි දෙයක් මතක් වෙන් නෑ. 

මතක් වෙන්නේ match එක දිනන එක විතරයි. 

School level එකෙ, district , provincial level එකේ club level එකේ ඉන්න හැමෝටමත් මේක අදාලයි. ස්තුතියි.

- ඩිලාන් ලසන්ත - 


COMMENTS

දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews