X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

කෝටියක් දුන්නත් මම රෙදි නැතුව නම් මම කීයටවත් රඟපාන්නෙ නැහැ.


Views - 25244 |Wednesday 5th July 2017 13:16:50


ශෂී ඇන්ජලිනා මේ යන මියුසික් වීඩියෝ රැල්ල ගැන මොකද හිතෙන්නේ ?

මේ යන රැල්ල ගැන කතා කරොත් ඉතින් අටිස්ට් කෙනෙක් විදියට කොහොම වුනත් නිර්මාණයට සාධාරනයක් කරන්න ඕනි. වැරද්දක් විදියට නම් මම විශේෂදෙයක් දකින්නේ නැහැ හරි විදියට කරොත් ලස්සන වැඩක් වෙනවනේ.  

ඊයේ ඔයාගේ අමුතුම විදියේ මියුසික් වීඩියෝවක් රිලීස් වුනානේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

ලැබිච්ච ප්‍රතිචාර නම් ගොඩක් හොදයි. මොකද ෆේස් බුක් මගේ පේජ් එකට වගේම ෆේස් බුක් එකවුන්ට් එකටත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තිබුනා. මේ සින්දුවේ ගැන හැමෝම කිව්වේ මිනිස්සුන්ට දැනෙන ගොඩක් ලස්සන කතාවක් තියනවා කියලයි. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනි ඔය හීන ගෙන කියන ඊයේ රිලීස් වුන සින්දුවේ ට්‍රේලර් එක අපුවහම  ගොඩක් අය හිතාගෙන හිටියේ මේ යන රැල්ලටම හැදිච්චි සින්දුවක් කියලයි. ඒ වුනාට ඊයේ රිලීස් වුනාට පස්සේ තමයි ප්‍රතිචාර අවේ හරිම ලස්සන නිර්මාණයක් කියලා. ඉතින් ඔය සින්දුවේ රගපාන පැත්ත ගැන කතා කරොත් අමිල වගේම මමත් හොදට රගපාල තියනවා කියලා කිව්වා. ඉතින් සතුටුයි. බලපු නැති හැම කෙනෙක්ටම  මම කියනවා බලන්න කියලා අනිවාර්යෙන්ම

unnamed-5.      

හීන ගෙන්න ශෂීට  උදව් කරපු අය කවුද?

විශේෂයෙන්ම කියන්න ඕනි මේ "හීන ගෙන්න" කියන සින්දුවේ අධ්‍යක්ෂක මේඝ කාවින්ද කොළඹගේ අයියව ඒ වගේම තමයි රංග අයියව. රංග අයියා තමයි කියලා තියෙන්නේ මෙහෙමයි අපි ශෂිව ගමු මේකට එයා තමයි හරි යන්නේ මේකට  කියලා. ඉතින් මම පලවෙනි පාරටම තමයි ඒ ටීම් එකත් එක්ක වැඩ කරේ. ඉතින් නම් වශයෙන් කියන්න බැහැ. ස්තුතියි  කරනවා හැමෝටම.  අලුත් වැඩක් . හොද නිර්මාණයක්       

නිරුවත්ව රගපාන එක නැත්නම් අඩනිරුවත්ව  රගපාන එක අද සමාජයට මැජික් එකක් වෙලා තියනවනේ ඔයත් කැමතිද ඒ මැජික් එක කරන්න?

මැජික් එක කරනවා කියන්නේ මෙහෙමයි. කෝටියක් දුන්නත් මම රෙදි නැතුව නම් මම කීයටවත් රඟපාන්නෙ නැහැ.. හැබැයි ඕක ලංකාවට විතරයි මැජික් එකක් වෙලා තියෙන්නේ.

ඔයිට වඩා  හැම සින් එකක් වගේම  ලස්සනට පිටරට කරනවා. නිර්මාණයට සදාරණයක් විදියට කරන්න පුලුවන්නම් එක වටිනවා. ඇදුම් නැතුවනම් මම ගොඩක් දුරට කරන්නේ නැහැ මොකද එක තමයි මගේ ප්‍රතිපත්තිය. අනිත් අයගේ මතේ මොනවා උනත් මට එක අදාල නැහැ. මම නම් හිතන්නේ නැහැ මැජික් එකක් වෙනවා කියලා. අනික මේ දවස් වලනම්  ගොඩක් දුරට ඕක මැජික් එකක් වෙලා තියනවා කියලා මමත් දකිනවා. එක මම නම් හිතන්නේ නැහැ වැරද්දක් කියලා.

unnamed-4   

ශෂී ඇන්ජලිනා ඉස්සරහට මොනවද ඔයාගේ කරන්න තියන වැඩ ?  

ඉස්සරහට මම මියුසික් වීඩියෝ තුනක විතර වැඩ අරගෙන තියනවා. එත් එක්කම නාට්‍යක් කරගෙන යනවා තම එකේ දෙවෙනි එපිසෝඩ් එක අවේ නැහැ ඉතින් එකත් බලන්න පුළුවන් ඉස්සරහට.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews