X

LATEST NEWS

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ  87 වෙනි නායකයා රාහුල ගාන්ධි දුම්රිය වර්ජනය අඛන්ඩව ඒකාබද්ධ මන්ත්‍රිනී ජනපතිට එකතු වේ සාකච්ඡכ අසාර්ථකයි දුම්රිය වර්ජනය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ රාජගිරිය හා අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 වතුර නෑ.. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශ ප්‍රධානියා ගැන සැකයක්. අතිශයින්ම දුම්රිය මගීන් සඳහා පමණයි. පියසේන ගමගේ ගීතාගේ පුටුවේ වාඩිවෙයි. වේගයෙන් එන ආගන්තුක ආකාශ වස්තුවක් - ග‍්‍රහමණ්ඩලයට හානිවෙයි ද...? දෙදිනක් පුරා, මියගිය මවගේ උණුහුම ලද දරුවෙක්... තවමත් තෙල් නැතිද....? සහන ලැබුණද ? නීල හරිත අයවැය... තෙල් තොග ගොඩබෑම ඇරබෙයි. උදැල්ලෙන් සහ සරමෙන් ඉරණම විසඳූ සැමියා.

ක්‍රීමර්ට out - විනිසුරුට not out - දික්වැල්ලට?​


Views - 8727 |Thursday 20th July 2017 13:50:46


වාර්තා පිට වාර්තා තබමින් සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 388ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව පසුගියදා  ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තා. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය අත්කරගැනීමේ එළිපත්තටම පැමිණි අවසන් මොහොතේදී ඉන් පරාජයට පත්වීම සිම්බාබ්වේ පිලේ නායක ග්‍රෑම් ක්‍රීමර්ගේ නම් දැඩි කනගාටුවට කරුණක් වුනා.

අවසන් දිනයේදී තීරණාත්මක ස්ටම්ප් කිරීමක් සහ උඩපන්දු 2ක් අතහැරීම නිසා ඔහු කනස්සල්ලෙන් පසුවුනු අතර  ඒ අතරින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් බවට පත්වෙමින් ලකුණු 81ක් රැස් කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 37දී ස්ටම්ප් කිරීමකින් කඩුල්ල බේරාගත් ආකාරය ක්‍රීමර්ට විමතිය දනවන සුලු සිදුවීමක්.

 

‘ලකුණු 388ක් හඹායාම ඉතා අසීරු බව අපට සිතුණා. කළින් දවසේ හවස්වරුවේ කඩුලු 3ක් බිඳ දමා තිබූ නිසා අවසන් දිනයේදී අපිට ඕනවෙලා තිබුණේ තවත් කඩුලු 7ක් විතරයි. එදා උද්වේගය ඉහළ පහළ ගිය දවසක්. දිවා ආහාරය වෙද්දී අපි තවත් කඩුලු 2ක්ම බිඳ දමා ජයග්‍රහණයට ආසන්නව සිටියේ. ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයට තවත් ලකුණු 151ක් අවශ්‍යවි තිබූ මොහොතක තුන්වැනි විනිසුරු සී.ෂම්සුදීන් (ඉන්දියානු ජාතික) ලකුණු 37ක් ලබා සිටි දික්වැල්ල දැවී ගිය පිතිකරුවකු ලෙස නම් කරලා තිබුණානම් අපිට එයාලගේ 6 වැනි කඩුල්ලත් දිවා ආහාරයට කළින් බිඳ දමන්නට තිබුණා.ඒක ඉතා තියුණු තීරණයක්. කඩුල්ලේ බේල්ස් ඉවත් වෙද්දී දික්වැල්ලගේ සපත්තුවේ කිසිම කොටසක් සීමා ඉරට පසුපසින් පෙනෙන්නට තිබුණේ නෑ. කොහොමවුණත් එවැනි තත්ත්වයකදි ඔහු දැවී ගිය පිතිකරුවකු ලෙස නම් නොකිරීම අසාමාන්‍ය දෙයක්.’ සිම්බාබ්වේ නායකයා තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදි එලෙස කීවේ කනගාටුවෙන් යුතුව.

‘මම දැකපු හැටියට අවංකවම ඔහු දැවී ගිය පිතිකරුවකු නොවුණේ ඇයිදැයි මටම ගැටලුවක් වුණා. ඔබට නව තාක්ෂණය ලැබී තිබුණා නම් එය පැහැදිලිවම පෙනේවි. විශේෂයෙන් අන්තිම දවසේ ටෙස්ට් තරගයක් ජයගැනීමට උත්සාහ දරමින් සිටියදී මෙවැනි දේවල් ඔබට එරෙහිව යාම ඉතා දුෂ්කරයි.’ ක්‍රිමර් ප්‍රකාශ කර තිබෙනවා.

111

222


COMMENTS

දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews