X

Print

LATEST NEWS

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ඉල්ලා අස් වූ මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙක් යළි ඇමති ධූර වල දිවුරුම් දෙයි අනුරාධපුරේ සියලු සුරාසැල් වැසේ CTB බස් වර්ජනයක් ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිළ ඉහළට අද ඉන්ධන මිළ වෙනස් වෙයි ? බුද්ධික පතිරණ ඇතුළු තිදෙනකුට ඇමති පුටු අද සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මකයි වර්ෂාව නිසා ශ්‍රී ලංකා පකිස්ථාන තරඟයට බාධා " වඩු මඩු තහනම් කරනවා ,ව්‍යාපාරිකයින්ට ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක් දෙනවා" - ජනාධිපති කියයි නැගනහිර පළාත් ආණ්ඩුකාරධූරය ශාන් විජයලාල්ට ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අද නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එජාපයට

 

 

 

"යහපාලන ආණ්ඩුවෙන් පුලූවන්නම් ඉවත්වෙලා පෙන්නන්න"


Views - 5208 |Tuesday 25th July 2017 09:46:40


"යහපාලන ආණ්ඩුවෙන් පුලූවන්නම් ඉවත්වෙලා පෙන්නන්න. යනවා කියන කිසිම කෙනෙක් ආණ්ඩුවෙන් යන්නේ නැහැ" යැයි ලග්ගල එජාප සංවිධායිකා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත‍්‍රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය ඒකාබද්ධ විපක්ෂයට අභියෝග කර තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවීමට අඩුවුයේ මන්ත‍්‍රි ධුර හතක් පමණක් බවත් අග‍්‍රාමාත්‍ය වරයා මැතිවරණයට පෙර පොරොන්දු වු පරිදි පක්ෂ දෙකම එක්වී ජාතික ආණ්ඩුවක් සැකසු බවත් ඇය සදහන් කර තිබෙනවා..

මාතලේ රත්තොට පිහිටි පක්ෂ කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් පාර්ලිමෙන්තු මන්ත‍්‍රිනී රෝහිනි විජේරත්න කවිරත්න මහත්මිය මේ බව සදහන් කර තිබෙනවා.වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද ප්‍රකාශ කර තිබෙනවා.

"එක්සත් ජාතික පක්ෂය කවදාවත් මුක්කු ගහලා ආණ්ඩුකරපු පක්ෂයක් නෙවෙයි මේ රටේ පුංචිම පුද්ගලයාගේ සිට සෑම කෙනෙකුටම යහපත් සංවර්ධනයක් කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියන එක කවුරුත් දන්නවා.මේ රටේ කරපු යෝධ සංවර්ධන වැඩ වල හිමිකරුවා එක්සත් ජාතික පක්ෂය.අද ඔය යනවා කියන පිරිස ගැනත් කියන්න ඔනේ එදා මෛත‍්‍රි මහත්තයට වේදීකාවක් ගහගන්න පිටිටනියක් නොදීපු ,වේදිකා ගිනි තියපු උසුළු විසුළු කරපු කණ්ඩායම අද කොහොමද කියන්නේ තමන්ගේ නායකයා මෛත‍්‍රි මහත්තයා කියලා.ඔය යනවා කියන කිසිම කෙනෙක් යන්නේ නෑ මොකද තමන් විදින වරප‍්‍රසාද සියල්ලම නැතිවෙලා යනවා ඒකට බයයි. අපි කියන්නේ සැලූන් දොර ඇරලා තියෙනවා ඕන කෙනෙකුට යන්න පුලූවන්. හැබැයි මතක තියාගන්න මම නැවතත් කියනවා ඔය කවුරුත් යන්නේ නැ"


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews