X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

තාත්තට තැපැල් නයින්ටිය අරන් දුන්නට ශෂිකලාට ලැබුන දේ


Views - 16429 |Wednesday 26th July 2017 11:39:37


ඊයේ දවස පුරාවටම සමාජ ජාල වෙබ් අඩවි වල තෙල් ප්‍රශ්නය ගැන කතා කරන අතරතුරේදී අපි දැක්ක තමන්ගේ තාත්තට බයිසිකලයක් අරන් දුන්න දුවෙක් ගැන කතාවක්. ඇයට බෙහෝ දෙනෙක් ප්‍රසංසා කළා. ඒ වගේම ෆේස්බුක් පුටි හැම එකකින්ම වගේ ඇයට දිරි දීල පොස්ට් එකතු කරලා තිබුනා. එත් ඒ අතරදී ශෂිකලා ගැන වෙන විදිහකට කතාවෙන පිරිසකුත් අපිට දකින්න ලැබුනා. ඒ තමයි ශෂිකලා මේ කරපු වැඩේ මහා ලොකු දෙයක් නෙවෙයි කියන එක. ඔව් සමහර විට ඒ විදිහට දකින පිරිසකුත් ඉන්න පුළුවන්. සමහර විට ඒ අයගේ ඇත්තම අදහස ඒ අදහස නොවෙන්නත් පුළුවන්. මොකද දැන් සමාජ ජාලවල හිට් වෙන ක්‍රමය වෙලා තියෙන්නේ අනිත් අය ඉන්න මතයට වඩා වෙනස් මතයක් දරන එකනේ. එහෙම උනාම තමයි බැන බැන හරි අනිත් අය බෙදාගන්නේ. හැබැයි අපි හිතනවා ශෂිකලා මේ යථාර්තය තේරුම් අරගෙන ඇති කියලා. එහෙම තේරුම් නොගෙන හිත රිදවාගෙන ඉන්නවනම් ශෂිකලාට raw.lk අපි කියන්නේ ඕක තමයි සමාජ ජාලවල ක්‍රමය.

20264767_1798036650526743_2856978371985152505_n

20245611_1797176463946095_2903436432444631908_n

20258375_1797176430612765_1975024804620894929_n

20292834_1797176530612755_5998287825720238029_n

20374315_1797176503946091_6406711679588663639_n 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews