X

Print

LATEST NEWS

ඥානසාර හිමිගේ අභියාචනය සලකා බලන්න දින දෙයි..... හමුදාව දෙකට බෙදිලා සරත් ෆොන්සේකාගේ ගොන්පාර්ට් නිසා..... පොලිස්පතිට ඉල්ලා අස්‌ වෙන්න කියල නැහැ.... කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට  සිට......  15 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක් කළ යුධ හමුදාවෙන් පලා ගිය අයෙක් සැකපිට අත්අඩංගුවට..... මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට ගොමරන්කඩවලදී  ජනතා අයිතියට..... කල් දැමූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම ජනපති අද කැඳවයි..... හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක් එකඟ වේ. මැනීම් කටයුතු ඉදිරි සතිය ඇතුළත... පොලිස්පතිට ඉල්ලා අස් වීමට නියෝග නිකුත් කෙරේ.... හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන ආකාරය කථානායක කියයි..... හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට..... දින විසි එකෙන් විසි එකට මිනිසුන් මිය යන අමුතු ගමක්..... පරීක්ෂණත් ඇණහිටින පරිදි  නාලක වෙනුවෙන් පූජිත CID ය හා ගැටෙයි.... සජිත් - මංගල ගැටුමට ජනපති මැදිහත් වෙයි..... ට්‍රම්ප් - මහින්ද හමුවක් ගැන ඒකාබද්ධය දන්නේ නැහැ....

 

add

 

සේවයෙන් අයින් කලත් අපිට කමක් නැහැ.. ඛනිජ තෙල් සේවකයන් තවමත් වර්ජනයේ


Views - 4799 |Wednesday 26th July 2017 12:46:14


ඛනිජ තෙල් වර්ජනයේ සේයාව දැන් රටට දැනෙමින් පවතී. ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් අපට දකින්නට හැකි වුනේ වර්ජනය ආරම්භ කරන බව නිවේදනය කිරීමත් සමඟයි. නමුත් එය යුධ හමුදාවට පවා මැදිහත් වීමට සිදුවන මෙතරම්ම ගැටළුවක් බවට පත්වේයැයි කිසිවෙකුත් සිතුවේ නැහැ. එත් සමඟ ඊයේ දිනයේදී මෙය අත්‍යවශ්‍ය සේවයක් බවට නිවේදනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවේ ජනාධිපති පුමන් විසින්. ඒ අනුව අද දහවල් දොළහට කලින් සේවයට වාර්තා කිරීම සිදු නොවුන හොත් එම සේවකයන් සියලුදෙනා සේවයෙ අතහැර ගියා සේ සලකන බවටත් නිවේදන නිකුත් කරනු ලැබුවා. මේ කෙසේවෙතත් වර්ජකයන්ගේ සඳහන් කරන්නේ තමන් මෙම සටන අත් හැරීමට සුදානම් නොමැති බවයි. තවමත් වර්ජනයේ දී සිටින සේවකයන් පහත ඡායාරුප වලින් ඔබට දකින්නට පුළුවන්. 

20375877_10154863538510677_9038504348524632366_n

20376096_10154863538355677_9123445796861718458_n

20429767_10154863538235677_6167129476912960966_n

20429840_10154863538585677_7108169221007039940_n

20430057_10154863538420677_7283995104200469483_n

20476082_10154863538090677_680151262512486923_n


COMMENTS

ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More
බිහිසුණු සතෙක් ඇති බව කියන ආගන්තුක වනාන්තර කලාපයක් සොයා ගනී (PHOTOS)
 Wednesday 29th August 2018 06:42:51
ජුලියන් බේලිස් ඇමෙරිකන් ජීව විද්‍යාඥයෙකි. ගවේෂකයෙකි. ඔහුට පැවැරී ඇති රාජකාරිය අපූරු එකකි. සිතියම් ගත නොකළ භූමි ප‍්‍රදේශ හඳුනා ගැනීම සහඑ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews