X

LATEST NEWS

හැමදාම එකට ඉන්න බෑ... එහෙම ඉන්න ඕනෙත් නෑ... උසස් පෙළ විභාගය මුස්ලිම් අපේක්ෂිකාවන්ගේ සැගවුණු මුහුණු විවර කරයි. උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රීයේ සිට තහනම්. මාර්ග නීති උල්ලංගනය කරන්නන් අල්ලන්න රහසිගත කැමරා පද්ධතියක් විල්පත්තු සංචාරයට සීමා... ඉන්ධන වර්ජනයේ බලපෑම මත විදුලි බල සැපයුමට බාධා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නායකයන් අත්අඩංගුවට අද පස්වරුව වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට සේවයෙන් අයින් කලත් අපිට කමක් නැහැ.. ඛනිජ තෙල් සේවකයන් තවමත් වර්ජනයේ යෝජිත බදු පනතින් ජනතාව කබලෙන් ළිපට මුතුරාජවෙල සහ කොලොන්නාව බවුසර් එලියට ගන්න බැහැ කොළොන්නාවේ බලය හමුදාව අල්ලයි, ජනාධිපතිගෙන් විශේෂ පණිවිඩයක්. සංඛේත වැඩ වර්ජනය අද පස්වරු 4.00 ට අවසන් ප්‍රතිචාර නොලැබුනොත් අඛණ්ඩව වැඩවර්ජන "රවි කරුණානායක රටිනුත් පිට වීම එතුමාට මෙලෝ වශයෙන් කීර්තියයි, පරලෝ වශයෙන් පින්කමයි."

උසස් පෙළ විභාගය මුස්ලිම් අපේක්ෂිකාවන්ගේ සැගවුණු මුහුණු විවර කරයි.


Views - 1932 |Wednesday 9th August 2017 11:24:46


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගවලදී මුහුණ සහමුළින්ම ආවරණය කෙරෙන වේල් පැළඳීම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවනවා.

ඇතැම් විභාග අපේක්ෂිකාවන් මුහුණු ආවරණ සහිතව විභාගවලට පෙනී සිටීමේ දී කුඩා මයික්‍රොෆෝන් සහ විද්‍යුත් උපකරණ තමා පළදන වේල් තුළ සවිකොට සඟවා තබා ගනිමින් පිළිතුරු ලියා ඇති බවට පැමිණිලි ලැබී තිබීම මත අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන් මහතා මෙම තීරණයට එලබ ඇති බව පෙන්වා දෙනවා. එමෙන්ම මීට පෙර අවස්තාවන් වලදී  මුහුණු ආවරණය පාවිච්චි කරමින් සැබෑ අපේක්ෂිකාව නොව වෙනත් තැනැත්තියන් විභාග සඳහා පෙනී සිට ඇති බවත් අධ්‍යාපන රාජ්‍ය ඇමති රාධක්‍රිෂ්ණන් සඳහන් කරනවා.

එම කරුණු සැලකිල්ලට ගනිමින් පනවන ලද තහනම ඊයේ (08) ආරම්භ වූ උසස් පෙළ විභාගය සඳහා බල පැවැත්වෙනවා.

මෙම තහනම අනුව මුස්ලිම් ජාතික විභාග අපේක්‍ෂිකාවන් හට විභාග ශාලාවට ඇතුල් වීමට පෙර අනන්‍යතාව පරීක්ෂා කිරීම සඳහා මුහුණු ආවරණය ඉවත් කරන්නට සිදුවනවා. එමෙන්ම විභාගයට පෙනීසිටින කාල සීමාව ඇතුළත මුහුණු ආවරණය ඉවත් කර සිටීමටද සිදුවනවා.


COMMENTS

ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More
"මම ආස නැහැ සින්දුවක්, විඩියෝවකට විකිණෙන්න දෙන්න. මියුසික් කියන්නේ මියුසික්."
 Tuesday 11th July 2017 16:55:01
ඩිලක්ෂි  නවන්ජනා කියන්නේ ඇත්තටම කවුද ? මම clothing technology  ඩිප්ලෝමා එකක් කරනවා.ඊට අමතරව විනෝදාංශයක් විදියට සංගීතය හදාරන සාමාන...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews