X

LATEST NEWS

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ  87 වෙනි නායකයා රාහුල ගාන්ධි දුම්රිය වර්ජනය අඛන්ඩව ඒකාබද්ධ මන්ත්‍රිනී ජනපතිට එකතු වේ සාකච්ඡכ අසාර්ථකයි දුම්රිය වර්ජනය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ රාජගිරිය හා අවට ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 වතුර නෑ.. විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය අංශ ප්‍රධානියා ගැන සැකයක්. අතිශයින්ම දුම්රිය මගීන් සඳහා පමණයි. පියසේන ගමගේ ගීතාගේ පුටුවේ වාඩිවෙයි. වේගයෙන් එන ආගන්තුක ආකාශ වස්තුවක් - ග‍්‍රහමණ්ඩලයට හානිවෙයි ද...? දෙදිනක් පුරා, මියගිය මවගේ උණුහුම ලද දරුවෙක්... තවමත් තෙල් නැතිද....? සහන ලැබුණද ? නීල හරිත අයවැය... තෙල් තොග ගොඩබෑම ඇරබෙයි. උදැල්ලෙන් සහ සරමෙන් ඉරණම විසඳූ සැමියා.

Halloween සැමරුවාට මේ දේවල් ගැන දන්නවාද...?


Views - 208 |Wednesday 1st November 2017 18:23:25


හෙලොවීන් (Halloween) කියන්නේ හැම වර්ෂයකම ඔක්තෝම්බර් මස 31 වන දාට සමරන විශේෂ නිවාඩු දිනයක්. පැරණි යුරෝපීය සංස්කෘතිය දක්වා මුල් බැස ගිය උත්සවයක් වන මෙය ආරම්භ වූයේ පුරාන කෙල්ටික් උත්සවය සමගයි. මිනිසුන් ගිනිමැල් පත්තු කරමින් හොල්මන් සහ යක්ෂයින් ලෙස ඇද පැළදගෙන මෙම උත්සවය සමරනවා.

අට වෙනි සියවසේදී තුන්වන ජෝර්ජ් පියතුමා නොවැම්බර් 01 වෙනි දින සියලු සාන්තුවරයින්ට  ගෞරව දැක්වීමේ  දිනය ලෙස නම් කළා. ඉන්පසුව සාන්තුවරයින්ගේ දිනය  සැමරීම සදහා කෙල්ටික් උත්සවයේ විවිධාංග ද ඇතුලත් කරනු ලැබුවා.  පසු කාලයේදී හෙලොවීන් සැමරීමට ට්‍රික් ඔර්  ට්‍රීට් වැනි විශේෂාංග එකතු උනා.  

පුරාතන එංගලන්තයේ ජීවත් වූ කෙල්ටික් කියන ගෝත්‍රික ජනතාව අවුරුදු 2000 පමණ පෙර ඔවුන්ගේ නව වසර සමරනු ලැබුවේ නොවැම්බර් 01 වෙනිදායි. මේ දිනය ඔවුන් හදුන්වන්නේ ගිම්හානයේ අවසාන දවසත් සීත සෘතුවේ ආරම්භයත් ලෙසයි. ඒ කාලය වැඩිපුර මිනිසුන් මිය යන කාලයක් ලෙසද හැදින්වුවා. කෙල්ටික් ගෝත්‍රිකයින් විශ්වාස කලේ නව වසරට කලින් දවසට ජීවත් වන්නවුන්ගේ සහ මළවුන්ගේ ලෝකයේ සීමාව නොපැහැදිලි වෙන බව.  ඔක්තෝම්බර් 31 කියන්නේ මළවුන්ගේ ආත්මයන් නැවතත් මේ ලෝකයට එන දවස ලෙසයි ඔවුන් විශ්වාස කළේ.

මේ නිසා කෙල්ටික්ස්ලා විශාල ගිනිමැලයක් පත්තු කරලා අස්වැන්න සහ සතුන් දෙවිදේවතාවුන් උදෙසා පිළිගැන්වීමට ගින්නට දැම්මා. මේ උත්සවය අතර තුරේ ඔවුන්  ඇන්දේ සත්ව හිස් සහ සත්ව සම් වලින් සාදාගත්ත ඇදුම්. 

පසු කාලීනව මෙම උත්සවය ඇමරිකාව තුලද මුල්බැස ගත්තා. දහනව වන සියවසේ දෙවෙනි භාගය වන විට මුළු ඇමරිකාවම මේ උත්සවය සැමරීමට පටන් ගත්තා.

අයිරිෂ් සහ ඉංග්‍රීසි සංස්කෘති අනුව ඇමරිකානු ජාතිකයින් විවිධ ඇදුම් ආයිත්තම් වලින් සැරසී නිවෙස් වලට ගොස් ආහාර හෝ මුදල් ඉල්ලන්නට පුරුදු උනා. (අදටත් කුඩා දරුවන් මෙදින රාත‍්‍රියේ විවිධ ඇඳුම්වලින් සැරසී අවට නිවෙස්වලට යමින් ටොෆි චොකලට් ලබා ගනී) මෙය පසුකාලීනව ට්‍රික් ඔර් ට්‍රීට් යනුවෙන් හැදින්වින. තරුණියන් විශ්වාස කළේ හෙලොවීන් උත්සවයේදී නූල් , ඇපල් සහ කන්නාඩි යොදාගෙන කරන ඇතැම් උපක්‍රම වලින් තම අනාගත ස්වාමිපුර්ශ්යාගේ නම හෝ හැඩරුව දැනගැනීමට හැකිවන බවයි. 

අද වන විට මෙම උත්සවය වැඩි වශයෙන්ම හුදෙක් විනෝදය සදහා පවත්වනු ලබයි. හිත මිතුරු නෑදෑයින් එකතු වන නිවාඩු දිනයක් ලෙස සමරන හෙලොවීන් දිනය අපි එදිනෙදා ජීවිතයේදී විශ්වාස කිරීමට මැලි වන, බිය වන අත්භූත චරිතයන් සහ නපුරු මායාකාරියන්ගේ චරිත වලට පන පොවන්නට හැකි අවුරුද්දේ එකම දිනය ලෙසයි යුරෝපා සමාජයේ පිළිගැනීම.


COMMENTS

දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews