X

Print

LATEST NEWS

මුදල් අමාත්‍යංශය එක් අයෙකුට දිය යුතුයි - අසාද් සාලී වෙල්ගම ජනපතිට අභියෝග කරයි.... නාලක ද සිල්වා යළි රිමාන්ඩ්..... කාල නීර්ණය සඳහා මන්නාරම සමූහ මිනී වළෙන් සාම්පල ලබා ගැනීම ඇරඹේ..... ගලකින් ගසා 70 හැවිරිදි කතක් නසයි..... ඌවේ හිටපු අමාත්‍යවරයෙක්ගෙන් ජනපතිට ඉල්ලීමක්..... රෝසි අයවැය ඉදිරිපත් කරයි.... ජනාධිපතිවරණයක් ජනවාරි 09 වනදාට පස්සේ තියන්න පුළුවන්..... විධායක ජනාධිපති ධුරය රටට කෙතරම් අහිතකරදැයි තහවුරු වුණා - JVP පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසා දැමේ.... එක්සත් ජාතික පක්ෂයට එකතු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර දෙන්නේ නැහැ.... අගමැති රනිල් ගෙනා යෝජනාව TNA සහ JVP ප්‍රතික්ෂේප කරයි..... අමාත්‍ය ධූර බෙදා දීමට පෙර සජිත්ගෙන් අගමැතිට අවවාදයක්... නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමේ සූදානමක්.... පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ.....

 

add

 

කුසල්,කෞෂාල් සහ නුවන් ඉවතට


Views - 1268 |Monday 6th November 2017 12:21:47


හිටපු ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පුහුණුකරු ධූරයට පත් කර තිබෙනවා.

ඊයේ සිට අදාල පත්කිරීම සිදු කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම් දුන්නේ.

2019 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් ඉදිරි වසර 3 ක කාලය සඳහා මෙම පත් කිරීම සිදු කර ඇතැයි ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ අතර ටෙස්ට් තරග තුනකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ද ඊයේ නම් කෙරුණා.

ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර කණ්ඩායම මෙහෙය වන්නේ දිනේෂ් චන්දිමාල්.

ආබාධයක් හේතුවෙන් පකිස්ථාන සංචාරයට සහභාගීනොවූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වයස අවුරුදු 19 න් පහළ කොදෙව් ‘ඒ ’ සංචාරයේදී දක්ෂතා අතරට පිවිසි දසුන් ශානක හා ධනංජය සිල්වා ද මෙවර සංචිතයට ඇතුළත්.

ඉකුත් පකිස්ථාන සංචාරයේදී දක්ෂතා ප්‍රදර්ශනය නොකළ කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා සහ නුවන් ප්‍රදීප් මෙවර සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.

තරගාවලිය ටෙස්ට් තරග තුනකින් එක්දින තරග තුනකින් සහ පන්දුවාර 20 යි 20 තරග තුනකින් සමන්විතයිි. 


COMMENTS

ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More
‘මට දැන් හතළිහයි’
 Thursday 1st November 2018 09:42:58
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ 40 වසරක මාධ්‍ය ජීවිතය අලළා මාධ්‍යවේදී, ලේඛක අශෝක පියරත්න විසින් රචිත ‘මට දැන් හතළිහ...
Read More
රියදුරු නැති ලන්ඩන් ටැක්සි සවාරිය තවත් වසර තුනකින්......
 Thursday 25th October 2018 12:56:23
ලන්ඩන් නගරයේ ක්‍රියාත්මක ඇඩිසන් ලී ටැක්සි සමාගම, සිය ගනුදෙනුකරුවන් සඳහා තවත් වසර තුනකින් රියදුරු නොමැති ස්වයංක්‍රීය ටැක්සි සේවාවක් හඳුන්වා ...
Read More
ලබන වසරේ සංචාරය  කිරීමේ හොදම රටවල් අතර ශ්‍රී ලංකාව අංක එකට....
 Thursday 25th October 2018 10:52:36
ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන Lonely Planet  ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews