Views - 512 |Monday 8th January 2018 11:04:56
බොහෝ කාලයක් කතා බහට ලක්වූ හැරී - මේගන් සම්බන්ධතාවය අවසන් වන්නේ රාජකීය මංගල්‍යයකින් බව අද වන විට ප්‍රසිද්ධ වී හමාරයි.
ඒ අනුව මේ වසර මැද භාගයේ එනම්, මැයි මස වන විට එම රාජකීය මංගල්‍යය පැවැත්වීමට සුදානම් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 19 බවත් සඳහන්.