Views - 345 |Tuesday 9th January 2018 11:41:03
ශ්රීලංකා ක්රිකට් කණ්ඩායමේ එක්දින සහ 20 යි 20 තරග සදහා නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබෙනවා .
පාදයේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්යාකතා පරීක්ෂණයෙන්ද සමත්ව ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සදහන් කළේ .