X

LATEST NEWS

විදුහල්පතිනිය දණ ගැස්වූ ඌව පළාත් මහ ඇමති ඉල්ලා අස්වෙයි පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මරුට - කතරගම ඇවිලෙයි එජාපයෙන් ගත් පාලනය ජනපති යටතට ඌව මහ ඇමතිට අතෙන් අප්‍රසාදය පුත්ගලයෙක්ට මරු කැදවූ අස්ගිරියේ පස් කන්ද ශ්‍රීපාද අඩවියෙන් හමුවූ අරුම පුදුම සලකුණ මහරගමින් පොහොට්ටුව කුණු කූඩයට බැඳුම්කර සිද්ධියට අදාළව නීතිපතිවරයාට හා අල්ලස් කොමිසමට උපදෙස් වික්ටර්ගේ බිරිදට දුන් නියෝගය ඇමැතිවරුත් මුදල් අමාත්‍යංශයේ තීරණය එපා කියයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා පාසැලෙන් හමුවූ ගැබ් ගැනීම් වළක්වන ඖෂධ ඇසුරුම් අනුර කුමාර සාගලගේ රෙදි ගලවයි ජනපති අගමැති ඉදිරියේදී කොකේන් කිලෝ 928 විනාශ කරයි 2018 රාජ්‍ය සේවකයන් වැඩියෙන් ගෙදර

රාජගිරිය පාලම ඡන්ද කුන්ඩුවක්ද ?


Views - 419 |Wednesday 10th January 2018 16:42:55


රාජගිරිය මංසන්ධියේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු ගුවන් පාලම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.
නමුත් අපේක්ෂිත අන්දමට වාහන තදබදය අඩුවක් වී ඇති බව පෙනෙන්නට නැහැ  . උදෑසන සහ සවස කාර්යාල වෙලාවේ දැඩි රථ වාහන තදබදයක් තවමත් එලෙසමයි   .
මෙම පාලම විවෘත කළද තවම එහි වැඩ කටයුතු සියයට සියයක්ම අවසන් වී ද  නොමැත.
මෙම ගුවන් පාලම සම්බන්දයෙන් නොයෙකුත් මත පල වී  තිබුන අතර සමාජ ජාලා වෙබ් අඩවි වලත් නොයෙකුත් අන්දමේ  කතා බහට ලක් වී තිබුනා .
මෙම ගුවන් පාලම අවුරුද්දකට කලින් වැඩ නිම කළ අතර එය සිදු වී ඇත්තේ බුත්ගමුව හා සරණ පාරට දීර්ඝ වීමට තිබූ මෙම ගුවන් පාලම මැද්දෙන් නවත්වා මෙය කොට කිරීමෙනි.
ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.
මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කෙරේ.මෙය 2018 වර්ෂයේම නිම කිරීමට උවනාමක් ඇති වූයේ ළඟ ළඟම පැමිණෙන ජන්දය නිසාද යන්න ප්‍රශ්නයකි.


COMMENTS

දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More
ලෝකයක් පුදුම කර ගයන පුංචි කෙල්ල. ලෝකයට කියාදෙන පාඩම.
 Thursday 20th July 2017 12:09:12
ඇය ඇන්ජලිකා හේල් යට මේ වනවිට හැකිව තිබෙනවා ලෝකය පුර තරු තරඟ නරඹන්නන්ගේ ආකර්ෂණය දිනාගන්නට. අයගේ විශේෂත්වය වන්නේ ය මේ වනවිටත් ජිවත් වන්නේ මව විසින් අ...
Read More
කලාව වෙනුවෙන් වමේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නෑ - චූලානන්ද සමරනායක -
 Thursday 20th July 2017 11:50:00
* චූලගෙ කවිය අතිශය දේශපාලනිකයි කියලා පොදු අදහසක් තියෙනවා. එකඟ වෙනව ද? ඔව්. එකඟයි. මුළුමනින්ම එකඟයි. * කවියේ සෞන්දර්යයාත්මක ලක්‍...
Read More
මේ ඔක්කොම මිහිදුගේ වැඩ. මිහිදුගේ video එක තාම බැලුවේ නැද්ද?
 Tuesday 11th July 2017 17:26:28
ආදරනීය හැගීම්බර තුන් ඈදුනු හින්දි ප්‍රේම වුර්තාන්තයක් වන යේ මුශ් දිල් චිත්‍රපටියේ පෙම්වතාගේ අවංක ප්‍රේමය ගීතය ට නැගූ බුලයා ගීතය මේ වන ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews