Views - 1273 |Friday 12th January 2018 18:39:54
මෙතෙක් ලොව ධනවත්ම මිනිසා ලෙස ලොව ප්‍රසිද්ධ සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ හි හිමිකරු බිල් ගේට්ස් සතුව තිබූ වාර්තාව පසුගියදා බිඳ හෙළීමට තවත් ඇමෙරිකානුවෙක් සමත්ව තිබෙනවා.
ඒ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.1ක් දක්වා වර්ධනය කරගත් 'ජෙෆ් බිසොස්' (Jeff Bezos) නම් ව්‍යාපාරිකයායි.
ඔහු සුප්රක්රට ඇමේසන් ඩොට් කොම් (Amazon.com) ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම සභාපතිවරයාද වනවා.