X

Print

LATEST NEWS

අනුරාධපුරේ සියලු සුරාසැල් වැසේ CTB බස් වර්ජනයක් ශ්‍රීලංකාව සහ බංග්ලාදේශය අතර තරඟය අද IOC පෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිළ ඉහළට අද ඉන්ධන මිළ වෙනස් වෙයි ? බුද්ධික පතිරණ ඇතුළු තිදෙනකුට ඇමති පුටු අද සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මකයි වර්ෂාව නිසා ශ්‍රී ලංකා පකිස්ථාන තරඟයට බාධා " වඩු මඩු තහනම් කරනවා ,ව්‍යාපාරිකයින්ට ජොබ් එකක් හොයාගන්න අවුරුදු 5ක් දෙනවා" - ජනාධිපති කියයි නැගනහිර පළාත් ආණ්ඩුකාරධූරය ශාන් විජයලාල්ට ලෝකවාසී ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් උත්සවය අද නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය ධූරය එජාපයට ශ්‍රීලංකාවට ලකුණු 34ක ජයක් බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර AJM මුසම්මිල්

 

 

 

ඡන්ද උණුසුම අස්සේ වික්ටර්ගේ බිරිදට වුන දේ


Views - 2771 |Wednesday 14th February 2018 12:39:14


 

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය දැඩි කොන්දේසි පනවා ඇප ලබා දීමට තංගල්ල මහේස්ත්‍රාත්  නියෝග කර තිබෙන බවට වාර්තා වුණා .

තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව රුපියල් ලක්ෂ 10 බැඟින් ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහල සැකකාරියට විදේශ ගමන් වලක්වන නියෝගයක් ද මහේස්ත්‍රාත්වරයා පනවනු ලැබුවා .

එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් විය යුතු බවටද එහිදී කොන්දේසියක් පැනවූ මහේස්ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළා .

තමන් සේවය කළ බැංකු ආයතනයේ  වෙනත් පාර්ශවයක් විසින් උකස් කොට තිබූ රන් ආභරණ තොගයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීමේ චෝදනාව යටතේ ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ .


 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews