X

Print

LATEST NEWS

උසස් පෙළ අගෝස්තු 5දා ඇරඹෙයි - උපකාරක පන්ති ජූලි 30න් පසු තහනම් ගිනිගත්හේනේ වෙළඳසැල් 10ක් නායයයි - පුත්ගලයකු අතුරුදහන් (PHOTOS) ICCය සිම්බාබ්වේ ක්‍රිකට් තහනම් කරයි වැසි සහ සුළං තත්වය තවදුරටත් පුජීතත් ලෙඩ වෙයි ? හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරයි ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 23ක ජයක් මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරයි උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සම්බන්දයෙන් ජනපතිගෙන් නිවේදනයක් ගෝඨාට මගේ සහය නැහැ - කුමාර වෙල්ගම අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි අද ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කලත් සේවකයන් වර්ජනය ආරම්භ කරයි දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරයි

 

 

 

චීන අභ්‍යවකාශ පරීක්ෂණාගාරය තව පැය කිහිපයකින් පොළොවට කඩා වැටෙයි - ඡායාරූප පහතින්


Views - 1175 |Monday 2nd April 2018 11:14:11


චීන අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ සුන්බුන් කඩා වැටීම ආරම්භ වී තිබෙනවා. එහෙත් එම සුන්බුන් පෘථීවියට ආසන්න වීමට තවත් පැයකට ආසන්න කාලයක් ගතවනු ඇති බවටයි උදෑසන 06ට පමණ නිකුත් කෙරුණු අභ්‍යවකාශ දත්ත වාර්තාවල දැක්වුණේ.

කෙසේ වෙතත් එම කාලය වෙනස් විය හැකි බවද අභ්‍යවකාශ විශේෂඥයින් පවසනවා. මෙම සුන්බුන් පෘථීවියට කඩා වැටෙන ස්ථානය පිළිබඳව ද ඇත්තේ තවමත් තහවුරු නොකළ විශ්වසයන් මත පදනම් වූ වාර්තා පමණයි. ඊට හේතු වී ඇත්තේ ද කාලගුණයේ ඇති වෙසන්වීම්.

නාසා ආයතනයේ දත්තවලට අනුව දකුණු අමෙරිකානු සහ අප්‍රිකාව අතර අත්ලාන්තික් සාගරයට සුන්බුන් කඩා වැටෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. පෘථීවි වායුගෝලයේදී අභ්‍යවකාශ පරීක්ෂණාගාරයේ සුන්බුන් විනාශයට ලක්වෙමින් මෙලෙස ඇද වැටෙනු ඇති.

කෙසේ වෙතත් එම කොටස් බස් රථයක තරම් විශාලත්වයකින් යුතු බවයි දැනටමත් ප්‍රකාශ වී ඇත්තේ. එහි බර කිලෝග්‍රෑම් 8506ක්. කෙසේ වෙතත් මෙම සුන්බුන් කැබලි

ශ්‍රී ලංකාවට වැටීමට ඉඩක් නොමැති බවත් ජනතාව කලබල නොවිය යුතු බවත් තාරකා විදයාඥයින් දැනටමත් ප්‍රකාශ කර අවසන්.

ටියොන්ගැන් වන් ලෙස නම් කෙරුණු මෙම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ 2011 වසරේදීයි. 2016 වසරේ මාර්තු මාසයේ දී එහි කටයුතු අක්‍රීය වුණා.

උපුටා ගැනීමකි .

jet

jet-2

 


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews