X

Print

LATEST NEWS

ඥානසාර හිමිගේ අභියාචනය සලකා බලන්න දින දෙයි..... හමුදාව දෙකට බෙදිලා සරත් ෆොන්සේකාගේ ගොන්පාර්ට් නිසා..... පොලිස්පතිට ඉල්ලා අස්‌ වෙන්න කියල නැහැ.... කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට  සිට......  15 හැවිරිදි පාසල් සිසුවිය ගැබිණියක් කළ යුධ හමුදාවෙන් පලා ගිය අයෙක් සැකපිට අත්අඩංගුවට..... මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට ගොමරන්කඩවලදී  ජනතා අයිතියට..... කල් දැමූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම ජනපති අද කැඳවයි..... හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක් එකඟ වේ. මැනීම් කටයුතු ඉදිරි සතිය ඇතුළත... පොලිස්පතිට ඉල්ලා අස් වීමට නියෝග නිකුත් කෙරේ.... හමුදාවේ ගෞරවය ආරක්ෂා කරන ආකාරය කථානායක කියයි..... හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට..... දින විසි එකෙන් විසි එකට මිනිසුන් මිය යන අමුතු ගමක්..... පරීක්ෂණත් ඇණහිටින පරිදි  නාලක වෙනුවෙන් පූජිත CID ය හා ගැටෙයි.... සජිත් - මංගල ගැටුමට ජනපති මැදිහත් වෙයි..... ට්‍රම්ප් - මහින්ද හමුවක් ගැන ඒකාබද්ධය දන්නේ නැහැ....

 

add

 

වැස්ස නිසා ප්‍රදේශ කිහිපයකට නායයාම් අවදානමක් - පරාක්‍රම සමුද්‍රය වාන් දමයි


Views - 611 |Monday 9th April 2018 21:52:57


දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම ඉහළයාම නිසා එහි වාන් දොරටු 04ක් අද (09) පස්වරුවේ විවෘත කර තිබුණා . එම වාන් දොරටුවලින් තත්පරයට ඝණ අඩි 560 බැගින් ජලය පිටවන බවයි වාරි ඉංජිනේරුවන් පවසන්නේ. පහළ ප්‍රදේශවල මහවැලි ගඟ භාවිත කරන්නන් මේ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු බවද අවධාරණය කෙරුණා.
මේ අතර රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිඛෙනවා. 


COMMENTS

ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More
බිහිසුණු සතෙක් ඇති බව කියන ආගන්තුක වනාන්තර කලාපයක් සොයා ගනී (PHOTOS)
 Wednesday 29th August 2018 06:42:51
ජුලියන් බේලිස් ඇමෙරිකන් ජීව විද්‍යාඥයෙකි. ගවේෂකයෙකි. ඔහුට පැවැරී ඇති රාජකාරිය අපූරු එකකි. සිතියම් ගත නොකළ භූමි ප‍්‍රදේශ හඳුනා ගැනීම සහඑ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews