X

LATEST NEWS

ජනපති සටනට යළිත් මහින්ද - ෆොන්සේකා එයි?  කොළඹ නගර සභාවේ මන්ත්‍රී වැටුප් වැඩිවීම අනුමත නොවෙයි... මහින්දට නැවත ජනාධිපති වෙන්න බැහැ - විජයදාස රාජපක්ෂ සිංගප්පුරුවෙන් මෙරටට විකිරණ එන කතා බොරු - ඇමති චම්පික  දුම්රිය ගාස්තු ඉහළට වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී.. කුරුදු අපනයනයෙන් වාර්තාගත  විදේශ විනිමයක්... " ගුරුවරුන්ගේ වැටුප් තවදුරටත් ඉහල නංවනවා මිස අඩුකිරීමට හෝ කප්පාදුවට මා ඉඩදෙන්නේ නැහැ" - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්  මහින්දගෙන් ප්‍රශ්න කළාට විරෝධය පා පොහොට්ටුවේ මන්ත්‍රීවරු විරෝධයක.... කාලසටහන නිසා අමාරුවේ වැටුණු උසස් පෙළ සිසුන්ට සහනයක්... විපක්ෂ නායක සටන බල අරගලයක් නොව අයිතිය ඉල්ලීමකි - කුමාර වෙල්ගම විරෝධතා රැල්ල පිටුපස ඒකාබද්ධය මූලික කරගත්ත දේශපාලන හස්තයක් ගැන අජිත්.පී.පෙරේරා හෙළි කරයි  මැදවච්චියේ සිට තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය අද සිට තාවකාලිකව අත්හිටුවයි. ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සුදානම්... දේශීය ලොකු ළූණු වගාවට රක්ෂණාවරණයක්...

සිරියාවට ඇමරිකාවෙන් ප්‍රහාර ?


Views - 615 |Tuesday 17th April 2018 10:59:43


සිරියානු හමුදාව තවදුරටත් රසායනික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන්නේ නම් සිරියාවට එරෙහිව අමෙරිකානු ඒකාබද්ධ හමුදාව  ප්‍රහාර  එල්ල කරනු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි වරක් සිරියාවට අවවාද කර තිබෙනවා.අමෙරිකානු වාර්තා පවසන්නේ ජගත් සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකි හෙළි මේ පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනය කර ඇති බවයි .
වසර කිහිපයක් තිස්සේ සිරියාවේ අභ්‍යන්තර ගැටුමක් පවතින අතර පසුගිය 07 වනදා සිරියානු රජයේ හමුදාව විසින් රසායනික අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරයේ දී කුඩා දරුවන් ඇතුළුව 49 දෙනෙකු ජීවිතක්ෂයට වුණා . අදාළ ප්‍රහාරය අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය දැඩි ලෙස හෙළා දැක තිබුණා. නමුත් කිසිදු රසායනික අවි භාවිත කරමින් ප්‍රහාර දියත් නොකළ බවයි සිරියාව සහ රුසියාව ප්‍රකාශ කරන්නේ 
 ඒ අතරවාරයේ අමෙරිකානු ඒකාබද්ධ හමුදාව පසුගිය සෙනසුරාදා (14) අළුයම සිරියාවට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. එහිදී ඔවුන් සඳහන් කළේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව මෙන්ම  ස්ථානගත කර ඇති රසායනික අවි විනාශ කිරිමේ අරමුණින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.
මෙම ප්‍රහාරය චීනය, රුසියාව සහ ඉරානය හෙළා දැක තිබෙනවා. අදාළ අමෙරිකානු ඒකාබද්ධ හමුදාවේ ප්‍රහාර සම්බන්ධයෙන් විවාදයක් පැවත්වීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයට පසුගිය ඉරිදා (15) හදිසියේම රැස්වුණා.
මෙහිදී අමෙරිකාවට විරුද්ධව රුසියාව විසින් යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ද පරාජයට පත්වුණා.
ජගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 න් රටවල් 9ක් යෝජනාවට විරුද්ධව මෙහිදී ඡන්දය ලබාදුන් අතර චීනය හා බොලිවියාව යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන්නා.
ඉතියෝපියාව, කසගස්ථානය සහ ගිනියාව අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළැකි සිටියා. ඒ අනුව අමෙරිකාවට එරෙහිව රුසියාව ගෙන ආ යෝජනාව පරාජයට පත් වුණා.
කෙසේ වූවත් ජගත් සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකි හෙළි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ කුඩා දරුවන් හා කාන්තාවන්ට එරෙහිව එල්ල වන ප්‍රහාරවලට අමෙරිකාව විරුද්ධ බවත් ඒ සම්බන්ධයෙන් වටහා දීමේ අරමුණින් පසුගියදා සිරියාවට එරෙහිව ප්‍රහාර දියක් කළ බවයි.
ඔවුන් නැවති වරක් රසායනික අවි යොදා ගන්නේ නම් සිරියාවට එරෙහි ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ඉදිරියටත් සිදුවනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා තමා වෙත කියා සිටි බවත් ජගත් සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකි හෙළි වැඩිදුරටත් සඳහන් කළා. ඒ සඳහා අමෙරිකාව අවි සූදානමින් තබා සිටන බවද ඔහු කියා සිටියා.

 


COMMENTS

ගෝල්’ ආදායම රු. ලක්ෂ 300 ඉක්මවයි
 Monday 20th August 2018 10:54:40
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ එම් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ගෝල් සිනමා පටය 2018 වසරේ කෙටිම කාලයක් තුළ සී ඊ එල් මණ්ඩලයේ වැඩි ම ආදායමක් ඉපැයු ...
Read More
කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න
 Monday 9th July 2018 12:38:31
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා. මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක...
Read More
ජනාධිපති ජනමාධ්‍ය සම්මාන හා රාජ්‍ය රූපවාහිනි කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.
 Thursday 5th July 2018 12:04:05
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි යන මාධ්‍යවල විශිෂ්ඨයන් වෙනුවෙන් සම්මාන පිදීම සදහා ප්‍රථම වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ මස අගදී පැ...
Read More
මෑත කාලයේ කතාබහක් ඇතිකළ අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය - "දැවෙන විහගුන්"
 Tuesday 3rd July 2018 10:29:51
මේ දිනවල බොහෝ දෙනාගේ  කතා බහට ලක්වූ තරුණ පරම්පරාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන  &...
Read More
දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews