X

Print

LATEST NEWS

තෙල් සංස්ථා සිදුවීමට රිමාන්ඩ් කළ නාගරික මන්ත්‍රීට අැප.... ජනපතිගේ නිල සංචාරයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 8ක් එක්වෙති.... ඇතැමුන් රජයට පහර දීමට කටයුතු කරනවා.... සේනා කුරක්කන් වගාවටත් පැතිරෙයි... විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර හමුවක්.... ''අපිට තියෙන්නේ රට සංවර්ධනයට බැරිකම නෙමෙයි, ඕනකමක් නැතිකම'' - රවි කරුණානායක අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක... ජනාධිපති නීතිඥවරු 25 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිවුරුම් දෙයි... හොරු අල්ලන්න මමත් ජනපතිට සහය වෙනවා.... සබරගමුව නව ආණ්ඩුකාරවරයා වැඩ අරඹයි... රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා නව පාඨමාලා 02 ක් .... "අපි නම් වැඩ කළා මිසක් බෙර ගගහා කෑ ගැහුවේ නැහැ" - අගමැති පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්න... මහින්ද රාජපක්ෂ අද විපක්ෂ නායක කාර්යාලයේ රාජකාරී අරඹයි.... ධීවර අංශයේ අපනයන්ගෙන් ශ්‍රී ලංකාව පළමු තැනට....

 

add

 

ඉන්ධන මිල ඉහළ ගිය හේතුව ගැන ඇමති එරාන් හෙළි කරයි


Views - 1155 |Friday 11th May 2018 11:21:02


ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමෙන් වැඩි වශයෙන් පරිසර දූෂණයක්වන නිසා පොසිල ඉන්ධන මිල ඉහළ දැමීම යහපත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පෙන්වා දෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රජයේ අරමුණ සූර්ය බලශක්තිය සහ සුළං මගින් බලශක්තිය නිපදවීම වර්ධනය කිරීම බවයි. එබැවින් ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිසර දූෂණය අඩුකරගත හැකි බවත්, ඉන් විකල්ප බලශක්ති කෙරෙහි යොමුවන පිරිස වැඩිවන බවත් ඔහු පෙන්වා දුන්නා.


COMMENTS

ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේදී රෝමා චිත්‍රපටය වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගනී.....
 Wednesday 16th January 2019 13:22:46
මෙවර අමෙරිකාවේ ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇල්ෆොන්සෝ කුරෝන්ගේ රෝමා චිත්‍රපටය සමත් විය. ...
Read More
වන්නිලා ඇත්තෝ පවා පුදුමයට පත් කරමින් තරුණියක් ගායනා කල අපූරු බඹර කවිය (VIDEO)
 Thursday 3rd January 2019 20:30:16
ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් මහතාගේ මාධ්‍ය ජිවිතයට 40 වසරක් පිරීම නිමිත්තෙන් "මට දැන් 40යි "නමින් කෘතියක් පසු ගියදා එලි දැක් වුණා .එහි ප්‍රධාන ...
Read More
නව වසරේ උදාව ලොව පුරා ජනතාව සැමරූ අපූර්වත්වය මෙන්න.....
 Tuesday 1st January 2019 17:02:13
 උදාවූ 2019 නව වසර සකළ ලෝකවාසීන් පිළිගත් ආකාරයයි මේ.. ...
Read More
ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහයේ නර්තන අධ්‍යක්ෂණය ලාංකිකයෙකුට.....
 Thursday 13th December 2018 15:47:13
  ආසියාවේ ධනවතා වන ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ දියණිය වන ඊෂා අම්බානිගේ විවාහය ඊයේ මුම්බායි නුවරදී ඉන්දීය සුපිරි තරු රැසක...
Read More
කටට කෙළ උනන චොකලට් විලාසිතා  -  Photos 
 Wednesday 7th November 2018 15:16:59
චොකලට්වලින් සකසන ලද ඇඳුම් නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.  පැරිස් චොකලට් ප්‍රදර්ශනයට සමගාමිව එය සංව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews