X

Print

LATEST NEWS

මොවුන් දුටු තැන පොලීසියට කියන්න ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස් වෙයි ශ්‍රීලංකාව තුළ ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීම අත්හිටුවයි ආරක්ෂක ලේඛම් සහ පොලිස්පති සිය ධූරවලින් ඉවත් වන්න - ජනපති ඉල්ලයි අදත් ඇඳිරි නීතිය පනවයි හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය බෝම්බ සහිත ලොරියක් වෑන් රථයක් සහ යතුරුපැදි 06ක් සොයා රට පුරා ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක - මේ වාහන දුටුවොත් වහාම ආරක්ෂක අංශ දැනුවත් කරන්න ශ්‍රී ලංකාව තුළ බුර්කාව තහනම් ? පසුගියදා සිදුවූ ප්‍රහාර වල වගකීම IS සංවිධානය බාර ගනී සැක සහිත වාහන කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණයක් අද රාත්‍රී 09 සිට පොලිස් ඇඳිරි නීතිය ඇඳිරිනීතිය ඉවත් කෙරේ දෙහිවල සත්වෝද්‍යානය අසල පිපිරීමක් අද සිදුවූ පිපිරීම් හේතුවෙන් 150කට අධික පිරිසක් ජිවිතක්ෂයට - 500 වැඩි පිරිසකට තුවාල හෙට සහ අනිද්දා පාසල් නිවාඩු

 

add

 

ගිගුරුම් සහිත වැසි - මුහුදු රළ ගැන අවධානයෙන් සිටින්න


Views - 950 |Monday 14th May 2018 09:52:07


දිවයිනේ බොහෝ පළාත්වලට  අද (14) දිනයේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
විශේෂයෙන්  සවස 2.00 පමණ පසු මෙම වැසි තත්ත්වයන් බලාපොරොත්තු විය හැකි බවයි පෙන්වා දෙන්නේ.
බස්නාහිර සහ දකුණ පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ බස්නාහිර පළාත්වලත් පොළොන්නරුව සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති වන බවයි පෙන්වා දෙන්නේ.
හෙට (15) දිනය දක්වා පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-2.5ක් පමණ දක්වා ඉහළ යෑමේ හැකියාවන් පවතින අතර (මෙය ගොඩබිමට එන රළ උස් නොවේ) එම මුහුදු රළ මද වශයෙන් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews