X

LATEST NEWS

වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී.. කුරුදු අපනයනයෙන් වාර්තාගත  විදේශ විනිමයක්... " ගුරුවරුන්ගේ වැටුප් තවදුරටත් ඉහල නංවනවා මිස අඩුකිරීමට හෝ කප්පාදුවට මා ඉඩදෙන්නේ නැහැ" - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්  මහින්දගෙන් ප්‍රශ්න කළාට විරෝධය පා පොහොට්ටුවේ මන්ත්‍රීවරු විරෝධයක.... කාලසටහන නිසා අමාරුවේ වැටුණු උසස් පෙළ සිසුන්ට සහනයක්... විපක්ෂ නායක සටන බල අරගලයක් නොව අයිතිය ඉල්ලීමකි - කුමාර වෙල්ගම විරෝධතා රැල්ල පිටුපස ඒකාබද්ධය මූලික කරගත්ත දේශපාලන හස්තයක් ගැන අජිත්.පී.පෙරේරා හෙළි කරයි  මැදවච්චියේ සිට තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය අද සිට තාවකාලිකව අත්හිටුවයි. ඒකාබද්ධය දේශපාලන තීන්දුවකට සුදානම්... දේශීය ලොකු ළූණු වගාවට රක්ෂණාවරණයක්... ගැටුම් නිමවු පසු යළි මෙරටට පැමිණීම සඳහා පුද්ගලයින් 242 ක් අයදුම්පත් යොමු කරලා  මහනුවර  ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රී 06.16 ට නිවාඩු මාස වලදී ගුරු වැටුප් නතර කරන බවට  පලවන අසත්‍ය පුවත පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණ  ඉන්දීයානු සායනික අපද්‍රව්‍ය මුහුදට දැමිම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව මැදිහත්විය යුතුයි... බස් වර්ජනය අසාර්ථකයි...

ධනංජය සිල්වාගේ පියා වන රංජන් සිල්වාගේ ඝාතකයන් සොයා ගනී ..


Views - 2282 |Friday 25th May 2018 13:04:28


රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 08.30ට පමණ සිදු  වූ වෙඩි තැබීමකින් පුත්ගලයකු මිය ගොස් තවත්  පුද්ගලයින් දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතිබව සදහන් වුණා .

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් .වෙඩි වැදීමෙන් තුවාල  ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු එම් උපාලි නැමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයෙක්. අනෙක් තැනැත්තා සරත්  ජයකොඩි නොහොත් ආමි සම්පත් නොහොත් උක්කුං නැමැත්තායි මොවුන් මේවනවිට කලූබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. 

මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් පැමිණි සුදු පැහැති මොටර් රථයක් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම වෙඩි තැබීම රත්මලානේ අංජු නැමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

පාතාල කල්ලි දෙකක් වන රත්මලානේ ලන්සියාගේ කල්ලිය සහ රත්මලානේ රොහාගේ කල්ලිය අතර දිගු කලක සිට පවතින ආරවුලක් මෙම වෙඩි තැබීමට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා. කේ රන්ජන් සිල්වා රත්මලානේ රොහාගේ කල්ලියට ආධාර අනුබල දීම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවටයි වැඩිදුරටත් සැක පළ වන්නේ.


COMMENTS

කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න
 Monday 9th July 2018 12:38:31
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා. මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක...
Read More
ජනාධිපති ජනමාධ්‍ය සම්මාන හා රාජ්‍ය රූපවාහිනි කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.
 Thursday 5th July 2018 12:04:05
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි යන මාධ්‍යවල විශිෂ්ඨයන් වෙනුවෙන් සම්මාන පිදීම සදහා ප්‍රථම වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ මස අගදී පැ...
Read More
මෑත කාලයේ කතාබහක් ඇතිකළ අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය - "දැවෙන විහගුන්"
 Tuesday 3rd July 2018 10:29:51
මේ දිනවල බොහෝ දෙනාගේ  කතා බහට ලක්වූ තරුණ පරම්පරාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන  &...
Read More
දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews