X

Print

LATEST NEWS

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉල්ලයි.... ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි.... රස පරික්ෂක දෙපාර්තමේන්තුව නාමල් අමතයි..... රවීට එරෙහිව පැවරූ නඩුව නීතියට පටහැනියි..... වාහන මිල ඉහළට රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ - ශ්‍රී ලංකා මහබැංකුව කොළඹට ඇතුල්වන රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට අද වෙනස් වන කාලගුණය මෙන්න පොලිස්පති පාසලට ගියේ කොකේන් ගහලා - පූජිත ගැන අලුත්ම හෙළිදරව්ව.... විමල්ට-ප්‍රසන්නට පාර්ලිමේන්තුව සති 2ක් තහනම්..... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් යාපනයේ උද්ඝෝෂණයක්…..   හොංකොං ගුවන් ගමන් අත්හිටුවයි-සිංගප්පූරුවට වැඩි වෙයි.... නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බවට සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්.... හිටපු ජනපතිනි  චන්ද්‍රිකාට ප්‍රංශයේ ඉහලම නම්බු නාමය පිරිනැමේ.... සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීර කරයි.....

 

add

 

ගුවන් මගීන්ට හදිසි නිවේදනයක්


Views - 908 |Monday 18th June 2018 10:47:00



කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ ආගමන විගමන කවුළු සහ ඒ ආශ්‍රිතව සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අද  (18) දින සිට විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ගුවන් මගීන්ට ගුවන් යානයේ පිටවීමේ කාලයට අනුව පැය 04 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙස  ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරනු ලබනවා. අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි දුෂ්කරතාවයන් සහ ප්‍රමාදවීම් අවම කර ගැනීම් සඳහා මෙම පියවර අනුගමනය කරන ලෙස ගුවන් සමාගම දැනුම් දෙන්නේ.
අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය දුරකථන අංක 1979 ඔස්සේ මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. 


 


COMMENTS

ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews