X

Print

LATEST NEWS

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉල්ලයි.... ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි.... රස පරික්ෂක දෙපාර්තමේන්තුව නාමල් අමතයි..... රවීට එරෙහිව පැවරූ නඩුව නීතියට පටහැනියි..... වාහන මිල ඉහළට රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ - ශ්‍රී ලංකා මහබැංකුව කොළඹට ඇතුල්වන රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට අද වෙනස් වන කාලගුණය මෙන්න පොලිස්පති පාසලට ගියේ කොකේන් ගහලා - පූජිත ගැන අලුත්ම හෙළිදරව්ව.... විමල්ට-ප්‍රසන්නට පාර්ලිමේන්තුව සති 2ක් තහනම්..... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් යාපනයේ උද්ඝෝෂණයක්…..   හොංකොං ගුවන් ගමන් අත්හිටුවයි-සිංගප්පූරුවට වැඩි වෙයි.... නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බවට සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්.... හිටපු ජනපතිනි  චන්ද්‍රිකාට ප්‍රංශයේ ඉහලම නම්බු නාමය පිරිනැමේ.... සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීර කරයි.....

 

add

 

ජපානයට ප්‍රබල භූ කම්පනයක්


Views - 483 |Monday 18th June 2018 11:29:28


ජපානයේ ඔසාකා ප්‍රදේශයට රිච්ටර් මාපකයේ  6.1ක ප්‍රබලත්වයෙන් යුතු භුම්කම්පාවක් ඇති වී තිබෙනවා . එමගින්  පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා  .  
භුමිකම්පාවත් සමග ඔසාකා භුගත ජලනල පද්ධතින් පවා පුපුරා ගොස් ඇතැයි එරට රූපවාහිනි සේවය වාර්තා කරන්නේ .
රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ භුමිකම්පාවෙන් අනතුරුව නිවාස රැසක ගිනි ගැනිම්ද වාර්තාවි ඇති බවයි. එමෙන්ම අවශ්‍ය සහන සේවා හැකි ඉක්මනින් ලබා දෙන්නැයි ජපාන අගමැතිවරයා බලධාරින්ට උපදෙස් දි ඇති බව ද සදහන් .
ඔසාකා නගරය ජපානයේ දෙවැනි විශාලතම කර්මාන්තපුරය පිහිටි නගරය ලෙස සලකනවා.

japan-earthquake_c7138ff6-72b5-11e8-bebf-140e718967a9

japan-earthquake_2

japan_earthquake_38096-780x520


COMMENTS

ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews