X

Print

LATEST NEWS

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඉල්ලයි.... ජනපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි.... රස පරික්ෂක දෙපාර්තමේන්තුව නාමල් අමතයි..... රවීට එරෙහිව පැවරූ නඩුව නීතියට පටහැනියි..... වාහන මිල ඉහළට රුපියල අවප්‍රමාණය වීමෙන් ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ - ශ්‍රී ලංකා මහබැංකුව කොළඹට ඇතුල්වන රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට අද වෙනස් වන කාලගුණය මෙන්න පොලිස්පති පාසලට ගියේ කොකේන් ගහලා - පූජිත ගැන අලුත්ම හෙළිදරව්ව.... විමල්ට-ප්‍රසන්නට පාර්ලිමේන්තුව සති 2ක් තහනම්..... ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් යාපනයේ උද්ඝෝෂණයක්…..   හොංකොං ගුවන් ගමන් අත්හිටුවයි-සිංගප්පූරුවට වැඩි වෙයි.... නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බවට සුව ඇමැතිගෙන් ප්‍රකාශයක්.... හිටපු ජනපතිනි  චන්ද්‍රිකාට ප්‍රංශයේ ඉහලම නම්බු නාමය පිරිනැමේ.... සයිටම් වෛද්‍ය සිසුන්ගේ ලියාපදිංචිය ස්ථීර කරයි.....

 

add

 

කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න


Views - 4716 |Monday 9th July 2018 12:38:31


කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා.

මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක් මේ අලි ඇතුන් වෙත වසරකට වරක් කතරගම
ඇත්ගාලේ ඇත් ගොව්වන්  විසින් සිදු කරනු ලබනවා.

කතරගම දේවාලයේ ඇසළ  මාසයේ  පැවැත්වෙන පෙරහැර මංගල්‍යන්  සැම අවස්ථාවකදීම දෙවියන් වැඩම 
වන්නේ වාසනා හස්තියා , ඉතිං මේ වාසනාටත් දෙවියන්ගේ පින්  බළයෙන් දැඩි සත්කාර බුහුමන් ලැබෙනවා.

වාසනා මංගල කුළයෙන් එන ඇත් රාජයෙකි. 
උපන් ප‍්‍රදේශය අනුරාධපුරයයි. දැනට අවුරුදු 45 කි. 
දළ යුගල අඩි දෙක හමාරකි. ආසියාවේ සිටින හීලෑ ඇතුන් අතරින් විශාලම හස්තියකු 
වන වාසනා 1978 දි  විමලා කන්නංගර මහත්මිය විසින් දේවාලයට පුජා කරනු ලැබීය.
වාසනා හස්තියා වසර 45 ක් පුරාවට දෙවියන් වැඩමවීම සිදුකරමින් පවතිනවා.
වනයේ සිටින අලි ඇතුන්ට මෙන් වාසනා ප‍්‍රමුඛ දේවාලයේ අලි ඇතුන්ට ද කම්බුල් තෙමීම නම් රෝගයට වසරකට වරක් ලක්වෙනවා.
 
රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා මාස 05 ක කාලයක් සිට ගස් බැද තබා තබනවා .
පසුව සුභ මොහොතින් බදින ලද යදම් වැල් වලින් මුදවා කද සුරිදුගේ පෙරහැර මංගල්‍ය සදහා සුදානම් කරවනු 
ලබන්නේ අපුරු චාරිත‍්‍ර විදි අනුගමනය කරමින්ය.

මෙම අවස්ථාව ඉතාම අලංකාර වත් ව සිදු කරනයේ මගුල් ගෙදරක සිරියක්  මවා පාමින්ය.  
අලි ඇතුන්ට වසරකට වරක් වැළදෙන කම්බුල් තෙමිමේ රෝගය හෙවත් මද කිපිමේ රෝගය වාසනා හස්තියාටද වසරකට වරක් වැළදෙන අතර මෙම රෝගය වැළදුණ විට දී ඇතා පිස්සකු මෙන් හැසිරෙන බවත් මෙම හේතුව මත ඇතා මාස කීපයක් ගසක බැද දමා සාත්තු සප්පායං කරමින් රැක බලා ගන්නවා . 

මෙම චාරිත‍්‍රය ඉටු කිරිම ඉතාමත් දැකුම් කලූ එකක්.  සෙත් පිරිත් කියා පිරිත් පැන් ඉස ඇතාට ආශීර්වාදය කර මාස 04 ක් පමණ බැද සිටි ඇතා ගසින් ලිහනු ලබනවා. ඉන්පසු 
ඇතා ඉදිරි පිට කිරි මුට්ටියක් උතුරවා පසුව බැද තැබු යදම් ගලවා ,ඇතා නහවා,
කැවුම් කිරිබත් පළතුරු ආහාරයට ලබා දීම සිදු කරනවා. 

මෙම අවස්ථාවේදී ,මගුල් ගෙදරක මෙන් පැමිණ සිටි සැමට අලි වාඩියේ භෝජන සංග‍්‍රහයක්ද සංවිධානය කරනු 
ලබන අතර පැමිණ සිටින සැවොම කැවුම් කිරිබත් කා ඇත් ගොව්වාට මුදල් තෑගි ද ලබා දෙනවා .

වාසනා හස්තියා දෙවියන් වැඩම වන අතර කිසිදු කළබලයක් නොදක්වන හස්තියෙක්. 

1989 දී කතරගම පෙරහැරට බෝම්බ ගහපු වෙලාවේ දි ඇතුටත් තුවාල වුනා. 
ඒත් දෙවියන් වැඩම වු කරඩුවට කිසිදු හානියක් නොවන අයුරින් ඇතා දේවාලය වෙත තනියම පැමිණියා. 
වාසනා කිතුල් හකුරු කෑමට පි‍්‍රයතාවයක් දක්වනවා. 

උතුම්දන්තධාතූන්වහන්සේ වැඩම කරන නැදුන්ගමුවෙ ඇත්රජු හැරුනුකොට දන්තධාතූන් වහන්සේ වැඩම කිරීමට 
වැඩිම වරම්ලද  හස්තිරාජයාවන්නේද  වාසනාහස්තියා වේ.

එසේම මෙරට මුදුන්මල්කඩවූ දන්තධාතූන්වහන්සේසේම කතරගම දිව්‍යරාජයාණන්වහන්සේගේ  දේවාභරණ වැඩම කරවීමට වරම්ලද එකම හස්තිරාජයාවන්නේද වාසනාඇත්රජු වේ
එදා මෙදාතුර සමස්ත ශ්‍රිලංකාවේ පමණක්නොව ලොකය පුරා සියල්ලන්ගේම ආදරයට ගෞරවයට 
පාත්‍රවූ අනර්ග සම්පතක් ලෙස  වාසනා”ඇත්රජුදැක්විය හැකිය.

 සන්දිම දේවපි‍්‍රය

02

03

_s5a991804


COMMENTS

ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ස්විට්සර්ලන්තයේ .....
 Friday 21st September 2018 10:13:00
අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සං...
Read More
ඉන්දිය සිනමාව කැළඹූ තරු දෙකක දරුවන් මේ දවස්වල වැඩිපුර ළං වෙලා
 Sunday 9th September 2018 05:58:14
මේ දිනවල බොළිවුඩයේ අලුත්ම පෙම් යුවළක ආගමනයක් ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉන්දියාවේ සුපිරි සිනමා පවුල් දෙකකින් පැවත එන ආර්යන් &nda...
Read More
අකර්ෂණීයම සුරූපිනිය ඇයයි
 Sunday 2nd September 2018 06:25:44
සෑම කාන්තාවක්ම සුන්දරයි.  ඒ අතරින් ලොව අකර්ෂණීයම සුරූපිනිය ලෙස කිරුළු පැළදී කාන්තාවන්ද සිටිනවා. මෙචෙල් එලිසබත් බෙන්සන් කීගන් කියන්නේනේ  ල...
Read More
කල්පිටියේ කිමිදෙන සහෝදරියන්ගේ කතාව
 Thursday 30th August 2018 06:22:22
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්...
Read More
The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ....
 Wednesday 29th August 2018 13:35:56
ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත ව...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews