X

Print

LATEST NEWS

එරන්ද වැලිඅංගේට එජාප ආසන සංවිධායක ධූරයක් පළමු ටෙස්ට් තරග‌යේ ‌ ජය ශ්‍රී ලංකාවට ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

 

 

 

15 වනදා සිට රථ වාහන දඩ මුදල් ඉහළට


Views - 1605 |Tuesday 10th July 2018 10:44:02


රථවාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල් ජුලි මස 15 වැනි දා සිට වැඩිකර ඇති බව පොලිස් රථවාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂක පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සදහන් කරනවා .

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාට පැවරී තිබෙන බලතල අනුව රථවාහන වැරදි ස්ථානීය දඩමුදල් වැඩිකර ඇති අතර ඒ සම්බන්ධව ඉකුත් ජනවාරි මස 15 වනදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ජුලි මස 15 සිට බලාතමක වනු ඇති. මේ දක්වා ස්ථානීය දඩ මුදල් අය කිරීමේ වැරදි 23ක් තිබු අතර එය 33 දක්වා ඉහල දමා තිබෙනවා. පොලීසය සදහන් කරන්නේ ස්ථානීය දඩ මුදල් 30-50% අතර ඉහළ නංවා ඇති බවයි.

ඒ අනුව අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන දඩ මුදල රු. 3000 දක්වාද, පොලිස් නිලධාරීන්ගේ විධානයන්ට අවනත නොවීම සදහා වන දඩය රු. 2000 දක්වාද, උපදේශක බලපත්‍රයක් නොමැතිව උපදේශක කටයුතු වල නිරතවීම සදහා වන චෝදනාවට රු. 2000ක් වශයෙන් ස්ථානීය දඩමුදල් මෙම ගැසට් නිවේදනය මගින් පනවා තිබෙනවා .

දිවයින පුරා පිහිටා ඇති පොලිස් ස්ථාන 489 ට මේ වන විට නව දණ්ඩනයන් සදහා වන චෝදනා ඇතුලත් දඩ පත්‍රිකා බෙදා හැර ඇති බව රථවාහන කොට්ඨාශය භාර අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියා.


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews