X

LATEST NEWS

දයාසිරිට නැවතත් ඇමැති ධූරයක් හෙට කොළඹට ජල කප්පාදුවක්... ජෝන් සහ සුසිල් දේශපාලනයෙන් සමුගනීවිද? මධ්‍යම කදුකරයේ ගමනාගමනයට බාධා - නගර මීදුමෙන් වැසී යයි . නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියේ පාර්ලිමේන්තු විවාදය අද... විපක්ෂයේ නිල අයිතිය ඉල්ලා  ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක් ලියයි... අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු වේවිද ? මංගල සමාව අයදී... අධිකරණය නාමල්ට එරෙහි "ක්‍රිෂ්" චෝදනා ගැන වාර්තාවක් කැදවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට තාවකාලික තහනමක්.... රටම කතා කරපු ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ විවාදය අද.... විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද... වෙල්ගම හා වාසුගේ "හිට්ලර්" කතා වලට ගෝඨා ගෙන් පිළිතුරක්... බන්ධනාගාරය තුලදී වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඇති බාධා බොහොමයි... 2018 පාපන්දු කුසලානය ප්‍රංශයට

ආන්දෝලනාත්මක බැදුම්කර වෙන්දේසිය ගැන වෝහාරික විගණනයක් ඉදිරිපත් කරයි.


Views - 154 |Tuesday 10th July 2018 12:07:21


ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීම සඳහා සුදුසු ආයතනවලින් අයැදුම්පත් කැඳවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.  ඒ අනුව දැනට ඒ සඳහා සමාගම් 5කින් අයැදුම්පත් ලැබී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරනවා. විදේශීය විගණන වීශේෂඥයෙකුගේ ප්‍රධානත්වයෙන් වෝහාරික විගණනය සඳහා කමිටුව පත් කෙරෙන බව ද ඔහු සඳහන් කලා.

මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ රජයේ වෙන්දේසි අංශය, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා මහ බැංකුව එක්ව යෝජිත වෝහාරික විගණනය සිදු කිරීමට නියමිත බව ය. වෝහාරික විගණනය සඳහා දේශීය සහ විදේශීය සමාගම් වෙත ලබන 25 වන දා තෙක් අයැදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
අයදුම් කරන ආයතනවලින් ඉතාම සුදුසු ආයතනය හඳුනා ගෙන අදාළ විගණනය සිදු කිරීමට නියමිත බව ලංකා මහා බැංකුව පවසනවා.
සාමාන්‍ය විගණනයක් මගින් අනාවරණය නොවන කරුණු මෙම විගණනය තුළින් අනාවරණ කර ගැනීමට අපේක්ෂා කරන බව ඔවුන් සදහන් කරනවා. 

 


COMMENTS

කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න
 Monday 9th July 2018 12:38:31
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා. මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක...
Read More
ජනාධිපති ජනමාධ්‍ය සම්මාන හා රාජ්‍ය රූපවාහිනි කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.
 Thursday 5th July 2018 12:04:05
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි යන මාධ්‍යවල විශිෂ්ඨයන් වෙනුවෙන් සම්මාන පිදීම සදහා ප්‍රථම වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ මස අගදී පැ...
Read More
මෑත කාලයේ කතාබහක් ඇතිකළ අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය - "දැවෙන විහගුන්"
 Tuesday 3rd July 2018 10:29:51
මේ දිනවල බොහෝ දෙනාගේ  කතා බහට ලක්වූ තරුණ පරම්පරාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන  &...
Read More
දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews