X

Print

LATEST NEWS

රත්තරං ඉල්ලා අස් වෙයි පළමු 20යි විස්ස තරඟය අද කිරිපිටි මිළත් ඉහළට බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් ආගමික වතාවන් සිදු කරමින් සිටි නවසීලන්ත මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්(VIDEOS) දෙවන ත්‍රිපුද්ගල මහාධිකරනය අද විවෘත කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සෙනසුරාදා දිනයේත් විවෘතයි ශ්‍රීලනිප සහ පොහොට්ටුව අතර නව සන්ධානයක් ? IOC මිළත් ඉහළට එජාප පසු පෙළ මන්ත්‍රීන්ගේ විරෝධතාවය නොතකා ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි ඉසුරු උදාන වාර්තා පොතට එක් වෙද්දී තරඟයේ ජය දකුණු අප්‍රිකානුවන් උදුරා ගනී ෆේස් බුක් හදිසියේම අක්‍රීය වෙයි ඉන්ධන මිළ අඩු වෙයිද ? වැඩි වෙයි ද ? තීරණය අද ජවිපෙ සහ දෙමළ සන්ධානය අතර හමුවක් පළාත් තුනකට අනතුරු ඇඟවීමක් ජනාධිපති කියන දේ පිළිගන්නේ නැති කොළඹ ලොකු මහත්තයා සහ නුවර ලොකු මහත්තයා කවුද ?(VIDEO)

 

add

 

තරුණ හිත්වසග කල කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් විවාහ ගිවිස ගනියි...


Views - 1841 |Tuesday 10th July 2018 12:38:33


කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් අමෙරිකානු නිරූපණ ශිල්පිනියක සමග විවාහ ගිවිස ගෙන ඇති බව ආරංචි මාර්ග පවසනවා. 
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 24 වියැති පොප් ගායකයා අමෙරිකානු නිරූපිකා හේලි බෝල්ඩ්වින් සමග විවාහ ගිවිස ගෙන ඇති බවයි.
විවාහ ගිවිස ගැනීම පිළිබඳ පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු නිහඬතාව බිඳ හෙළමින් බීබර්  විවාහ ගිවිස ගැනීම නිවේදනය කරන්නේ,  ඡායාරූපයක්  ද පළ  කරමිනි.

justin-bieber-hailey-baldwin-engaged

බෙහාමස් නිවාඩු නිකේතනයේදී විවාහ ගිවිස ගැනීම සිදුව ඇති අතර අදාළ ස්ථානයට ජංගම දුරකතන රැගෙන ඒමෙන් වළකින ලෙස බීබර්ගේ ආරක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද  වාර්තා වනවා.
ජස්ටින් බීබර්ගේ පියා සහ මව සාමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුතණුවන්ගේ ජීවිතයේ වෙනස සම්බන්ධයෙන් සතුට පළ කර තිබෙනවා. 

බීබර් සහ බොල්ඩ්වින් අතර මීට කලකට පෙර ප්‍රේම සම්බන්ධයක් පැවත ඇති අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය යළි දළු ලා වැඩෙන්නේ බීබර්ගේ දිගු කාලීන පෙම්වතිය වූ සෙලීනා ගෝමස්ගෙන් වෙන්වීමෙන් පසුව ය.

බීබර්ගේ අත ගත් බොල්ඩ්වින් American Vogue, Marie Claire සහ Spanish Harper’s Bazaar යන සඟරා කිහිපයකම පෙනී සිට ඇති නිරූපිකාවක වන අතර මියුසික් විඩියෝ මෙන් ම රූපවාහිනී වැඩසටහන් සඳහා ද සහභාගී වි ඇත.
බොල්ඩ්වින්, නළුවෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ස්ටෙෆ්න් බෝල්ඩ්වින්ගේ දියණියයි.

justin-bieber-afp_625x300_1531106220564


COMMENTS

BTS තවත් වාර්තාවක් පිහිටුවයි....
 Tuesday 12th February 2019 12:29:30
සුපිරි දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායමක් වන බී.ටී.එස්. තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ග්‍රැමී ...
Read More
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී....(PHOTOS)
 Monday 11th February 2019 13:50:22
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්...
Read More
‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල…
 Thursday 31st January 2019 13:02:18
 M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ අද සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට ත...
Read More
දේශීය සිනමාවට වසර 72ක් සපිරීම නිමිත්තෙන් කලාකරුවන් ඇගයීමට...
 Monday 21st January 2019 15:05:22
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් දේශීය  සිනමාවට වසර 72ක් සහ ජාතික චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කර වසර 42ක් සපිරීම නිමිත්තෙන් ...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews