X

LATEST NEWS

දයාසිරිට නැවතත් ඇමැති ධූරයක් හෙට කොළඹට ජල කප්පාදුවක්... ජෝන් සහ සුසිල් දේශපාලනයෙන් සමුගනීවිද? මධ්‍යම කදුකරයේ ගමනාගමනයට බාධා - නගර මීදුමෙන් වැසී යයි . නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවූ ලිපියේ පාර්ලිමේන්තු විවාදය අද... විපක්ෂයේ නිල අයිතිය ඉල්ලා  ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක් ලියයි... අතුරුදහන් වූ පුද්ගලයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු වේවිද ? මංගල සමාව අයදී... අධිකරණය නාමල්ට එරෙහි "ක්‍රිෂ්" චෝදනා ගැන වාර්තාවක් කැදවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට තාවකාලික තහනමක්.... රටම කතා කරපු ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ විවාදය අද.... විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද... වෙල්ගම හා වාසුගේ "හිට්ලර්" කතා වලට ගෝඨා ගෙන් පිළිතුරක්... බන්ධනාගාරය තුලදී වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඇති බාධා බොහොමයි... 2018 පාපන්දු කුසලානය ප්‍රංශයට

"ඇඳන් හිටපු ගවුම මගේ ඉනෙන් පල්ලෙහාට ගැලෙව්වා, ගලවලා මගේ කම්මුලට එකක් ගහලා මගේ යටිබඩ පාගලා ශිප් එක ගලවලා පෙන්නුවා " අනුරාධපුර තරුණිය සියල්ල හෙළිකරයි


Views - 1266 |Tuesday 10th July 2018 13:23:27


අනුරාධපුර ප්‍රදේශයේදී තිදරු පියෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම ආන්දෝලනයට තුඩු දුන්නා. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු පසුගියදා අත්අඩංගුවට ගත්තා.
කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මින් පෙර පවසා සිටියේ මෙම ඝාතනයට ලක්වූ පුද්ගලයාද නඩු පහක සැකකරුවෙක් වන බවයි. ඉන් එක නඩුවක් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ නඩුවක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

එහිදි ඔහු කියා සිටියේ මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දියණිය මින් පෙර පොලීසියට සිදු කළ පැමිණිල්ලේ ඔවුන් පවසන අන්දමට දියණියගේ ඇඳුම් ගැලවූ බවට කිසිම තැනක සදහන් කර නොමැති බවයි. 

මේ පිළිබදව අදහස් දක්වන මියගිය පුද්ගලයාගේ බිරිඳ හා දියණිය පවසන්නේ තමන් පොලිස් කට උත්තරයට සම්පූර්ණ විස්තරය පැවසූ නමුත් එලෙසට ඇඳුම් ගැලවූ සිදුවීම පොලීසිය විසින් ඉදිරිපත් නොකිරීම ගැටලුවක් බවයි.
තවදුරටත් අදහස් දැක්වූ මියගිය පුද්ගලයාගේ බිරිද පවසන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශය නිසා සිය දියණියගේ යෝජිත විවාහයද නැවතුනු බවයි.
මේ අතර නිරුවත් කර පහර දුන්නා යැයි කියන මියගිය පුද්ගලයාගේ දියණියද මාධ්‍යයට අදහස් දැක්වූවා. එහිදි ඇය කියා සිටියේ,
"මල්ලිට විස්සක් විතර වට කරන් ගහනවා කියලා ඇන්ටි කෙනෙක් මට කිව්වා, අන්න ඔයාලගේ මල්ලිට ගහනවා පුතේ යන්න කියලා, ඊට පස්සේ මම යද්දී මම ඇඳන් හිටපු ගවුම මගේ ඉනෙන් පල්ලෙහාට ගැලෙව්වා, ගලවලා මගේ කම්මුලට එකක් ගහලා මගේ යටිබඩ පාගලා එයාලා මට පෙන්නුවා ශිප් එක ගලවලා.ඊට පස්සේ එතන ඉන්න ඇන්ටිලා වගයක් කෑ ගැහුවා අම්මගේ මාලේ කඩලා කියලා. මම එතනට වැටී වැටී යද්දි චමින්දයි එතන ඉදපු කට්ටියයි ඔලුවට හතර පාරක් ගැහුවා. මේ  ඔක්කොම මම පොලීසියට කිව්වා."

"මාධ්‍ය ප්‍රකාශකතුමා අර විදියේ ප්‍රකාශයක් අපිට කළ නිසා දැන් අපිට ඔක්කොම කමෙන්ට් දානවා, මෙසේජ් දානවා. ගලවපු ඇඳුම් පෙන්නන්නකෝ, මන් ඔයාව බඳිනවා දූෂණය වුනත් කමක් නැ, මේ වගේ සෑහෙන්න බලන්න බැරි ඒවා දානවා. මන් කොහොමද පාරේ බැහලා යන්නේ" යනුවෙනි.

සිදුවීම පිළිබදව නැවතත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (09) කොළඹදී ප්‍රකාශ කර සිටියේ කපා කොටා මරා දැමූ පුද්ගලයා විසින් සිදු කරන ලිංගික අතවරයේ වීඩියෝ දර්ශන තිබෙනා බවත් අවශ්‍ය වුවහොත් එම දර්ශනයද මාධ්‍යයට මුදවා හරින බවයි.


COMMENTS

කතරගම දේවාලයේ දෙවියන් වැඩම්ම වන වාසනා හස්තියා වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් කෙරෙනවා .ඒ පිලිබඳ කව්රුත් නොදන්නා විස්තරයක් මෙන්න
 Monday 9th July 2018 12:38:31
කතරගම දෙවියන්ගේ පෙරහැරට එක් වන අලි ඇතුන්ට ද විශේෂීත වූ ගරුත්වයක් සමාජයෙන් ලැබෙනවා. මේ අතර ඔබ කවුරුවත් නොදන්නා අපුරු චාරිත‍්‍ර කීපයක...
Read More
ජනාධිපති ජනමාධ්‍ය සම්මාන හා රාජ්‍ය රූපවාහිනි කලා උළෙල සදහා අයදුම්පත් කැදවයි.
 Thursday 5th July 2018 12:04:05
රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත් හා වෙබ් අඩවි යන මාධ්‍යවල විශිෂ්ඨයන් වෙනුවෙන් සම්මාන පිදීම සදහා ප්‍රථම වරට ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ මස අගදී පැ...
Read More
මෑත කාලයේ කතාබහක් ඇතිකළ අධ්‍යක්‍ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය - "දැවෙන විහගුන්"
 Tuesday 3rd July 2018 10:29:51
මේ දිනවල බොහෝ දෙනාගේ  කතා බහට ලක්වූ තරුණ පරම්පරාවේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා නිර්මාණය වන  &...
Read More
දැවෙන විහඟුන් හී කුසුම්, අනෝමා ජනාදරීට සම්මාන ගෙනෙයි.
 Tuesday 7th November 2017 15:47:59
ලොස් ඇන්ජලීස් නුවර පැවති ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය අනෝමා ජනාදරී විසින් දිනාගෙන තිබෙනවා. ඒ සංජීව පුෂ්පකුමාර අධ්&zw...
Read More
ගැටවරයන් ලෙස, ඔබේ පස් අවුරුදු සැමරුම මෙසේ උකහා ගැනීමට සිත් විය
 Thursday 20th July 2017 13:37:54
නම ඇසූ පමණින් ලක්ෂපති වරම මතක් වන හඩ ඇසු පමණින් ශ්‍රී ලාංකික වංශකතාව නැවත ලියවුන වග සිහිගැන්වෙන නිමල් ලක්ෂපති නම් වන ඔහු අප අතහැර ගොස් වසර 05ක්...
Read More

RAW News is a Sri Lankan online news website with rich content of Sri Lankan and world news. 24 Hours sinhala news updates - breaking news from Sri Lanka. The exclusive Sri Lankan online news around the breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip lanka news, world gossip and event photos. We provide Sri Lanka news, update throughout the day, include Sri Lanka news papers and news/gossip web sites. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews. lankadeepa newsfirst lankacnews